patta machn
Rep+++

මටත් ඉස්සර හෙන මාළු පිස්සුවක් තිබ්බා. පත සයිස් ජෑම් ගුරාමියෙක් හිටියා. උෟව පස්සෙ ළිඳේ දැම්මා. ඌව මැරිල ගියාම මට ආසාව නැති වුණා.ආයෙ ආසයි මේවා දකිනකොට.
![]()

පට්ට කියන්නේ ඉතින් ආයිත් උපරිමයි බන්..!!

Thanks Machan
20+



වැඩේ තියෙන්නෙ කාෆ්ල වගේ ටිකක් ලොකු වෙන උන් දැම්මාම ඉක්මනට සවුත්තු වෙන එක..
අනික ගස් වලත් පාසි බැඳෙනවනේ... ෆිල්ටර් දෙකක් දාල යන්තං චුට්ටක් ෂේප් එකේ තියන් ඉන්නව..

wade hodayi eth paw ban malu

plastic ewwa tankiyata danna epa bn kethai

ලස්සනයි මචං...Rep +![]()

පට්ට මචං
Rep 7+
![]()
![]()


රෙප් කපද්දි දාපු පිාතුරේට තැන්කු මචං![]()

fatta bn ubanam sira porak
but malunta hoda naa kiyana nisa night time 1hr 2hr witharak wage on eke thiyapan
waiting for ur new ideas

ඔහොම lite දැම්මම මාළුන්ට පට්ට අවුල් නැද්ද බන් එළියේ සැරට ?
(නින්ද යන නැතුව ඇතිනේ බන්)
එළකිරි බ්රෝ රෙප් !!!!
bump


නියමම වැඩක් මචෝ![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()


පට්ට මචන්
එල මචන් සුපිරියට තියෙනව....
මොකක්ද බන් ටැංකිය මැද තියෙන ගැජට් එක. කොහෙන්ද ගන්න තියෙන්නෙ....

