දැනට ගානක් නැහැ තමයි බන්,ඉස්සරහට තමා...දැන් තාවකාලික ආතල් විදියි ඉස්සරහට දිගුකාලින හෙමින් විදවන දුක වෙිදනාව..මිලදි ගන්න වයින්,බියර්,බැරැන්ඩි,විස්කිත් මතදුව්ය තමා,ඒවාට අරක්කුත් දානවා.
වස විස නැති බියර්,වයින් ගෙදර හදන්නත් පුලුවන්,අපි ගෙදර රෙඩි,සුදු,කහ මිදි වයින් හදනවා,දැනට අවු 10,15,18 පරන ඒවාත් තියනවා,අවුරැද්දට අපි හදපු අවු 20 ක් පරන වයින් එකක් කඩලා බිවිවා,එල,ඉගුරැ බියර් පවා අපි හදනවා..කිසිම මත් විසක් නැහැ,ඊස්ටි,මිදි,ඉගුරැ,දෙහි විතරයි ඔිනා,ට්රයි කරන්න..
https://www.youtube.com/watch?v=ceHy7z0zNJg
https://www.google.lk/?gfe_rd=cr&ei...DA#tbm=vid&q=how+to+make+beer+without+alcohol
http://www.wikihow.com/Make-Homemade-Wine

1700th ne 