බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දැනට ගානක් නැහැ තමයි බන්,ඉස්සරහට තමා...දැන් තාවකාලික ආතල් විදියි ඉස්සරහට දිගුකාලින හෙමින් විදවන දුක වෙිදනාව..මිලදි ගන්න වයින්,බියර්,බැරැන්ඩි,විස්කිත් මතදුව්‍ය තමා,ඒවාට අරක්කුත් දානවා.:no:ස විස නැති බියර්,වයින් ගෙදර හදන්නත් පුලුවන්,අපි ගෙදර රෙඩි,සුදු,කහ මිදි වයින් හදනවා,දැනට අවු 10,15,18 පරන ඒවාත් තියනවා,අවුරැද්දට අපි හදපු අවු 20 ක් පරන වයින් එකක් කඩලා බිවිවා,එල,ඉගුරැ බියර් පවා අපි හදනවා..කිසිම මත් විසක් නැහැ,ඊස්ටි,මිදි,ඉගුරැ,දෙහි විතරයි ඔිනා,ට්‍රයි කරන්න..:yes:

    https://www.youtube.com/watch?v=ceHy7z0zNJg

    https://www.google.lk/?gfe_rd=cr&ei...DA#tbm=vid&q=how+to+make+beer+without+alcohol

    http://www.wikihow.com/Make-Homemade-Wine

    :yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Oya lankawe hadana ewwa bn. Never drink original asikiland distilled stuff.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    භාශාව දෑන සිටීමේ මහිමය, ප්‍රනවුශෙශන් රයිටින් වලින් මාමා වෑඩේ ගොඩ දාගත්තා නෙහ්.......

    අනේ මාමේ අපේ නෑයෝ කටක් ඈරලා කියන්නේ කොහොමද අපි මලේ බඩම ගිහින් කියලා....
    කොහොමත් අර ගල් රංගුව චෙෆ් කම කලාට පස්සේ කියන දෙයක් කියන්න වෙන්නේ කටින් නෙවෙයි **න් තමා......

    ඔන්න කිව්ව, ස්ථිරව ම හෙට රංගුව ඉන් ඇක්ෂන් ඈ....
    මම නං ළූණු බිකක්වත් සුද්ද කර නොදෙමි!!!:oo::oo::eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොහොමත් අර ගල් රංගුව චෙෆ් කම කලාට පස්සේ කියන දෙයක් කියන්න වෙන්නේ කටින් නෙවෙයි **න් තමා......

    ඔන්න කිව්ව, ස්ථිරව ම හෙට රංගුව ඉන් ඇක්ෂන් ඈ....
    මම නං ළූණු බිකක්වත් සුද්ද කර නොදෙමි!!!:oo::oo::eek:

    ගල් රංගුආ GGB සීන් එකක් වෙලා ගැනිට බොරුවක් කියා ගන්න බැරිව තටම තටම හිටියා උදේ ඉදන් ඕකත් හෙට එන එකක් නැ අපි වැඩේ අත ඇරලා දාමු................................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල් රංගුආ GGB සීන් එකක් වෙලා ගැනිට බොරුවක් කියා ගන්න බැරිව තටම තටම හිටියා උදේ ඉදන් ඕකත් හෙට එන එකක් නැ අපි වැඩේ අත ඇරලා දාමු................................
    කවුන්ට් මී අවුට්..........:yes:
     
    කොහොමත් අර ගල් රංගුව චෙෆ් කම කලාට පස්සේ කියන දෙයක් කියන්න වෙන්නේ කටින් නෙවෙයි **න් තමා......

    ඔන්න කිව්ව, ස්ථිරව ම හෙට රංගුව ඉන් ඇක්ෂන් ඈ....
    මම නං ළූණු බිකක්වත් සුද්ද කර නොදෙමි!!!:oo::oo::eek:
    **න් නම් කියන්න වෙන්නේ නෑ මාමේ රන්ගුවාගේ ගල් කෑම කාලා. **ට වෑඩනේ උගේ කෑම කෑවාම
     
    ගල් රංගුආ GGB සීන් එකක් වෙලා ගැනිට බොරුවක් කියා ගන්න බැරිව තටම තටම හිටියා උදේ ඉදන් ඕකත් හෙට එන එකක් නැ අපි වැඩේ අත ඇරලා දාමු................................
    කේ ජී බී :angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ow. hamadama office eke bothal 2k bonawa wathura

    ඇත්තට office එකේද, බාර් එකෙද බන්:shocked::baffled::rofl:,නැහැ නිකං ඇහුවෙි හොද නරක දන්නවා කිවිවනේ..උබ ඉතුරැවෙලා ඉන්නවා පුදුමයි...:P:D
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැහැ නිකං ඇහුවෙි හොද නරක දන්නවා කිවිවනේ..ඉතුරැවෙලා ඉන්නවා මදැයි...;):D

    මේහ්..සුදු මැණිකෙ...

    මං උදේ ඉඳන් කල්පනා කරන්නේ උඹට මොනාද කියන්නේ කියල:sorry: