ඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා
අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා![]()

හොද වැඩේ බොට..... 

ඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා
අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා![]()

හොද වැඩේ බොට..... 

ඊයෙ රෑ දාපු පෝස්ට් අද දවල් කෝට් කරන්නේ...මොකෝ..ගල් වෙලාද හිටියේ මාමේ උදේ වෙනකන් ඒ සී එකේ
මාමට කියන්න මාමේ අවුරුද්දට හොඳම යාළුවගේ ගෙදර වත් යන්න බැරිඋනා තාම....අපේ මහ ගෙදර විතරයි ගියේ...
ඒ අස්සේ පෝය දවසේ ගෙදර කස්ටිය යන්න කතා වෙනවා අර ආසියාවේ ලොකුම ශෛලමය හිඳි පිළිමේ...රිදීගම තියෙන්නේ..ඒක බලන්න යන්න...
කෝමෙයි එන්නේ...
ඒ අස්සේ වරුවක් වත් ශොප් එක ඇරල තියන්නත් ඕනා![]()
මූ බිව්වහම ඔහොම ආදරේ ප්රකාශ කරනවා කියලා මේ කිරියම දන්නවා වගේ.....
![]()

ඊයේ රෑ කොහොමත් 29 වගේ තමයි තිබ්බේ ඒ.සී නැතුවත්...උඹ රත් වෙන්නද ඒ.සී හයි කරේ...
![]()
ඊයෙ 28 විතර තිබ්බෙ මම හිතන්නෙ....![]()

ඔබ හරි බොහෝ දුරට
මූ බිව්වහම ඔහොම ආදරේ ප්රකාශ කරනවා කියලා මේ කිරියම දන්නවා වගේ.....
![]()

එහෙනං හෙට සිට ඔබේ පක්ෂ සාමාජිකත්වය අහෝසි බව මෙයින් දන්වා සිටිමි..........

උදේ පාන්දරම වෙන මුකුත් නොකියා බොහොම ඉවසීමෙන් උඹට සුදු මැණික කිව්වේ![]()
කියලද?

mole ice diya welada koheda, hure dagena arrears cover karanna quote karan yanne.

ඇපීල් එකක් දාන බැරිවෙයිද...![]()
තාම වෙරිද,උදේ ඉදලා මොනවද කියන්න තියනවා කිවිවෙි.., සුදු මැනිකටකියලද?
![]()