බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊයේ බඩාගේ ඒ සී එකට අනන් මනන් කිය කිය හිටියා

    අද ඔෆිස් එකට ඇවිත් බලද්දි අපේ ඒ සී එක වැඩ නෑ කියහන්කෝ රෙද්ද තැම්බෙනවා එපා වෙනවා අප්පා :(

    :rofl::rofl: හොද වැඩේ බොට..... :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයෙ රෑ දාපු පෝස්ට් අද දවල් කෝට් කරන්නේ:rofl:...මොකෝ..ගල් වෙලාද හිටියේ මාමේ උදේ වෙනකන් ඒ සී එකේ:P





    මාමට කියන්න මාමේ අවුරුද්දට හොඳම යාළුවගේ ගෙදර වත් යන්න බැරිඋනා තාම:sorry:....අපේ මහ ගෙදර විතරයි ගියේ...

    ඒ අස්සේ පෝය දවසේ ගෙදර කස්ටිය යන්න කතා වෙනවා අර ආසියාවේ ලොකුම ශෛලමය හිඳි පිළිමේ...රිදීගම තියෙන්නේ..ඒක බලන්න යන්න...


    කෝමෙයි එන්නේ...:confused:

    ඒ අස්සේ වරුවක් වත් ශොප් එක ඇරල තියන්නත් ඕනා:baffled:


    ඒ කියන්නෙ උඹ එන්නේ නෑ...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උදේ පාන්දරම වෙන මුකුත් නොකියා බොහොම ඉවසීමෙන් උඹට සුදු මැණික කිව්වේ :yes:

    තාම වෙරිද,උදේ ඉදලා මොනවද කියන්න තියනවා කිවිවෙි.., සුදු මැනිකට :love: කියලද?:baffled::rofl:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තාම වෙරිද,උදේ ඉදලා මොනවද කියන්න තියනවා කිවිවෙි.., සුදු මැනිකට :love: කියලද?:baffled::rofl:


    කියන්න තිබ්බේ බං නිකං හුත්තවල් කියවන් නැතුව හිටපං කියලා උදේ පාන්දර..

    බොන උං බොයි..නොබොන උං නිකා ඉදී...

    බොන උන් නවත්තන්නවත්, නොබොන උන් බොන්න පුරුදු කරන්න වත් කවුරුවත් උවමනා නැත