අපි එනවා කිවුවොත් කොහොම හරි එනවා බන් කෙල්ල එක්ක හරි එනවා![]()

වරෙන් වරෙන් කෙල්ලට කියලා දෙන්නම් උඹේ කොලු සීන් ඔක්කොම..... !! 

අපි එනවා කිවුවොත් කොහොම හරි එනවා බන් කෙල්ල එක්ක හරි එනවා![]()

වරෙන් වරෙන් කෙල්ලට කියලා දෙන්නම් උඹේ කොලු සීන් ඔක්කොම..... !! 

අපෝ නෑ මගේ මම ලියපු පිටු 10000 ක පොතක් තියෙනවා කුකින් ගැන
ඒක ලන්කාවේ විකුනන්නවත් නෑ ඔක්කොම යූ එස් ඒ වල තියෙන්නේ
උබල සතුටු වෙයල්ල ඒ ගැන

අඩෝ උඹ ගුලි කාලද ගංජා ගහලද....?? 

දැන් මන් හදිස්සියේ හරි එන්න පුළුවන් උනොත් කොහොමඩ පොට් එක හොයා ගන්නේ මාමේ...
ගූගල් මැප් එකේවත් ඔය ඉසව්ව අප්ඩේට් වෙලා තියනවද![]()

ඈ බොල ..... ෆෝන් කියලා ජාතියක් තියෙනවා..... අන්න ඒකෙන් කෝල් එකක් ගනින් අපේ කාට හරි.... උන් දන්නවා ගෙදර.... 

ඔක්කොම පරණ පෝස්ට් ටික බලල ඉවර වෙලා වයිබරේට මැසේජ් එකක් දාන්න ඈ![]()

වයිබරෙන් රිමූව් කිරීමට තව පැය කිහිපයයි උඹව.... 
ඔන්න එහෙනම් කිබුල් අයියේ...
මට ලමිස්සියො දෙන්නා පෝස්ට් එකේ හරි ඒන්න උදෙන්ම මම යන්නම් බඩා මාමිලයි ගෙදරට![]()
මම එනවා බොල කොහොම හරි....මගේ කුකින් පෙන්නන්න තියෙන චාන්ස් එක නෙහ්
ලමිස්සියොත් නෑ...මාත් නෑ.....කිබුල අයියට ඇමතුවා බඩා මාමි..මට අවසර දුන්නා ලමිස්සියෝ දෙන්නව ගන්න ඕනෙම දෙකට![]()
අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......



ලමිස්සියොත් නෑ...මාත් නෑ.....
තෝ උයපිය හිපාටුවා..........අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......
හිතං ඉන්නේ ජෝක් කියල නේහ්....
හෙට වෙනකොට බලමු ජෝක් එක.....
රෙද්ද!![]()

මගේ ලමිස්සිට බොරුවක් කියන්න ඕනේ බන් කොහොම හරිකොහොමද හෙට ලමිස්සියෝ දෙන්නත් එක්ක ඉදිද්දී උබේ ළමිස්සි ඇවිත් ඉලපත් පහර දෙනකොට.......................

ane ube hegiimadan umbalama kiyapalla me deka kiyawanakota ena hangeem![]()

ලමිස්සියොත් නෑ...මාත් නෑ.....
තෝ උයපිය හිපාටුවා..........අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......
හිතං ඉන්නේ ජෝක් කියල නේහ්....
හෙට වෙනකොට බලමු ජෝක් එක.....
රෙද්ද!![]()
මගේ ලමිස්සිට බොරුවක් කියන්න ඕනේ බන් කොහොම හරි![]()

බලමු අර ගල් රංගුවා ජැමෙයිකන් ජර්ක් හදන හැටි.......me unusum puwatha thahawuru kireeme salakunakda... janathawa awadiyen...



මන් සහෝ ගැන එහෙම හිතුවේ නෑaparade heta mamath enne ne kibula mam uyanne nethnam. kibula mi enawa nam saha avith uyanawa nam mama emi, uya nangiwa ekkan enna. mama bonne nehene. uya bonna. mama balagannam,![]()

ඕකනෙ ඉතින් බැරි හෙට මොකක් හරි මැච් එකක් ගහනවා මමවරෙන් වරෙන් කෙල්ලට කියලා දෙන්නම් උඹේ කොලු සීන් ඔක්කොම..... !!
![]()
එල ජය වෙවා !! මට සපොර්ට් එකට සමිස්සියෙක් දෙන්නකෝ අයියා ප්ලීස්ලමිස්සියොත් නෑ...මාත් නෑ.....
තෝ උයපිය හිපාටුවා..........අද හවසට උඹට මං බඩු ටික එවනවා.බඩා මාමා හෝ බිබිලියා අතේ...සෝස් එහෙම අතිං දාල උයපිය.......ඒව එවන්නේ නෑ......
හිතං ඉන්නේ ජෝක් කියල නේහ්....
හෙට වෙනකොට බලමු ජෝක් එක.....
රෙද්ද!![]()

ඒ මොනාද ඒ ?බලමු අර ගල් රංගුවා ජැමෙයිකන් ජර්ක් හදන හැටි.......![]()

Chandi innawa nam ennalu, eeta passe kiyanawa gannigen guti kanna wena nisa u enne nalu![]()

අනේ උරාජ් බස් මාමි එහෙම කරන්න එපා සත්තරන්ඔබේ ලැප මේ කපේට ලැබෙන්නේ නැති බව සලකන්න...... !!
![]()

තෝ ඇයි පිටු 1000ක කුකරි පොතක් ලිව්ව ලු නේහ්?ඒ මොනාද ඒ ?
මම අහල නැහැනේ එහෙම එකක්![]()





