හරි හරි...දන්නවනේ ඉතින් මගේ කුකින් ගැන..දැක්කනෙහ් මගේ මාලු කරි එක...තෝ ඇයි පිටු 1000ක කුකරි පොතක් ලිව්ව ලු නේහ්?
ඒක පෙරලලා බලපං ගල් ඌරා...........
හිතන්න එපා ජෝක් කියල හරි ද?
හෙට හරියට වැඩේ කලේ නැත්තං තෝ සදහටම ළිදේ තමා....![]()
මොකක් හරි මැච් එකක් ගහන්නම්කෝ මම...









