බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තෝ ඇයි පිටු 1000ක කුකරි පොතක් ලිව්ව ලු නේහ්?:eek:
    ඒක පෙරලලා බලපං ගල් ඌරා...........:angry::angry::angry::angry:

    හිතන්න එපා ජෝක් කියල හරි ද?
    හෙට හරියට වැඩේ කලේ නැත්තං තෝ සදහටම ළිදේ තමා....:angry:
    හරි හරි...දන්නවනේ ඉතින් මගේ කුකින් ගැන..දැක්කනෙහ් මගේ මාලු කරි එක...
    මොකක් හරි මැච් එකක් ගහන්නම්කෝ මම...;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Madyawediya keti welawakata alla gannata heki viya. lebuna thorathura sathya bawath ohu visin tharaye prakasha karana ladi. adala pudgalaya me wanavita thorathuru segaweemata uthsaha karana athara madyawediyata marana tharjanada karana bawata thorathuru lebi atha. heta nopemineemata ohuge hadisi theeranayata meyada hethuwak wee athi bawa pewasei...


    :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලමිස්සියෙක් දුන්නොත් උන් ඇවිල්ල අහයි සර් ආශ්‍රය කරන්නේ ඒ වගේ කොල්ලො ගහන උන් ද කියලා......
    නිකං මගේ කීර්තිනාමය කෙළ කරගන්න බෑ උඹ වගේ ගල් උලමෙක් නිසා.....:angry:
    ලමිස්සිට මගේ සියළුම දැනුම දෙන්නම් කියන්නකෝ..එතකොට දුවන් ඒවි මාව හොයාගෙනම:love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: මොකක්ද බං මේ මාද්‍යවේදී හුයන්න....?? :confused::confused:


    කලින් සිංග ගිය එකා හදන් ආව බෝවන රෝගය තවත් එහි ගොස් පැමිණි එකෙකුට සෙට් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලමිස්සිට මගේ සියළුම දැනුම දෙන්නම් කියන්නකෝ..එතකොට දුවන් ඒවි මාව හොයාගෙනම:love:
    ඇයි උන්ට ආප්ප වක්කරන්න කියල දෙන්න ද උඹ?
    නි.වැ.බ.ප.ප.ය.දේ.ය.!!!!!!!:angry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    කලින් සිංග ගිය එකා හදන් ආව බෝවන රෝගය තවත් එහි ගොස් පැමිණි එකෙකුට සෙට් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත:baffled:

    spoiler alert
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒක මේ පරණ උට්ටක් නේහ් බං......
    මාධ්‍යෙව්දියට කියහං *** ගන්න කියලා:eek:

    :eek::eek::eek::eek::eek: ne ada una ekaklu appa... api itin hudi janathawa. gemburu diye peenanakota avith kiyala thamai kiyanne. ane manda. koi madyawediyath janathawa rawattanawada kiyala. :confused::confused::confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නෙද්දකිං පෙරේතයා!
    දෙන්නත් එක්ක අර තඩි කැනිස්ටර් එකයි, චිකන් ග්‍රේවි සාගරයටයි කෙලිය නේහ්:angry:

    :baffled::baffled: ගෙදර යනකොට ෆෝන් එකේ බැටරිත් බැහැලා.... ඕක චාජ් කරන් ෆොටෝ ගන්න බලං ඉන්න බැරි නිසා.... මයික්‍රෝ වේව් එකත් වැඩද බලන ගමන්..... කෑම ටික දූස් රා කරා..... :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo::oo: මැච් එකක් නෙවේ තොට හෙට ගස්සනවා අතේ...... :angry::angry: අර දත් මාමිව ශේප් කරගනින්..... නැත්නම් තෝ ආයේ කඩුවෙල ඉන්න නෙවේ....... :angry::angry:
    අවුලක් ණෑ උරාජ් අයියේ...අනිවා අද සෑටම මට එක ලමිස්සියෙක් එවනවා කිවුවා අඩුම කුඩුම වැඩ ටිකට..
    ඉතුරු ටික හෙට උදේ බැරියැ:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ ටික ලියද්දි තමා බන් මගේ පෑන ඉවර උනේ..ඊට පස්සේ ලියන්න බැරි උනා...
    ඒ ටික කිබුල් අයියට කියල කර ගමු:D

    :angry::angry: මේ මගේ යකා අවුස්සගන්න එපා..... උඹ දත් මාමිව ශේප් කරගන්..... නැත්නම් උඹ උයලා කෑම අපේ බල්ලන්ට දියන්.... අපිට නම් එපා..... :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් ණෑ උරාජ් අයියේ...අනිවා අද සෑටම මට එක ලමිස්සියෙක් එවනවා කිවුවා අඩුම කුඩුම වැඩ ටිකට..
    ඉතුරු ටික හෙට උදේ බැරියැ:confused:
    තොගේ මොලේටම ඇරිය ද සික්කා?
    නැත්තං ගමේහ් ගිහින් අනාතයා වගේහ් ගසල ඔලුව කර කුට්ටං වෙලා ද?
    තෝ වගේ කොලුකාරයන්ට මොන කෙල්ලො ද බොල?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙසක් එකට කලින් වත් දියන් උරාජ් අයියේ..නැත්තම් ගෙදර ඒසී එක උස්සනවා:angry:

    :angry::angry: මේ ඊට කලින් හෙට වැඩේ සෙට්ල් කරපන්..... නැත්නම් ලැප ගැන අදහස අත ඇර ගනින්.... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කලින් සිංග ගිය එකා හදන් ආව බෝවන රෝගය තවත් එහි ගොස් පැමිණි එකෙකුට සෙට් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත:baffled:

    :baffled::baffled: ඕක වයිබරේ ප්‍රසිද්ධ රහසක් නෙව...... :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අවුලක් ණෑ උරාජ් අයියේ...අනිවා අද සෑටම මට එක ලමිස්සියෙක් එවනවා කිවුවා අඩුම කුඩුම වැඩ ටිකට..
    ඉතුරු ටික හෙට උදේ බැරියැ:confused:

    :rofl::rofl: එකෙක් නෙවේ සීයක් එව්වත් උඹෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා අපි දන්නවා..... :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි උන්ට ආප්ප වක්කරන්න කියල දෙන්න ද උඹ?
    නි.වැ.බ.ප.ප.ය.දේ.ය.!!!!!!!:angry:
    :rolleyes::rolleyes:
    තොගේ මොලේටම ඇරිය ද සික්කා?
    නැත්තං ගමේහ් ගිහින් අනාතයා වගේහ් ගසල ඔලුව කර කුට්ටං වෙලා ද?
    තෝ වගේ කොලුකාරයන්ට මොන කෙල්ලො ද බොල?

    ඒකට කමක් නෑ මට ලමිස්සියෙක් එවන්නකෝ අයියා...
    මගේ පොතෙත් ඉතුරු ටික ලියාගන්න පුලුවන්

    ඔයා කැමතිනම් ඔයා කුකින් ගැන නොදන්න දේවල් තියේනම් ලැජ්ජ වෙන්න නැතුව මගෙන් අහගන්න ;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry: මේ මගේ යකා අවුස්සගන්න එපා..... උඹ දත් මාමිව ශේප් කරගන්..... නැත්නම් උඹ උයලා කෑම අපේ බල්ලන්ට දියන්.... අපිට නම් එපා..... :angry::angry:
    අපෝ බල්ලන්ට බෑ මගේ කෑමේ කොල්ලොන්ගෙන් තමා බලන්න ඕනේ ට්‍රයි කරලා:rolleyes: