බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මු නැතිවුන ගමන් ලුලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ රංගුආ මැදට පැනලා ඔක්කොම හබක් කරයි....................

    :dull: දැනට මූ හබක් කරපු ටික මදෑ බං.... දත් මාමි තරයේ ප්‍රකාශ කරනවා එන්නේ නෑ...... අද හවසට උඹට හෝ මට ලැබෙන්න සලස්වනවලු ගත්ත ඒවා..... :(

    මෝරා මාමි කෑගලු යනවලු.... මුගේ කෑම කන්න බැරි නිසා..... සෙරෙප්පුවා ඊයේ මම ලිදට දාපු තරහට එන්නේ නෑලු..... හැබැයි රංගුවගේ වෙන්න වයිෆ් එක්කන් එනවා නම් එන්නම්ලු.... එයාට තනි රකින්න රංගුවා උයනකම්..... (ඒකෙත් අවුලක් නෑ.... රංගුවා එක්ක හිටියා කියලා ඒ කෙල්ලට වැඩක් නෑ නේ.... :( )

    කොහොමින් කොහොම හරි මූ සෙටමෝල අල කරා අන්තිමේ පණ්ඩිත ටෝක් දෙන්න ගිහින්..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මන් ඉන්නවානෙහ් උරාජ් අයියේ කෑම අන්ශෙන් කිසි දීකට බිය නොවන්න:D

    :angry::angry: *ක තමා උඹේ කෑම අංශේ..... ගහගනින් ඒක දෙපරැන්දේ..... :angry::angry: (වචනේ වැරදි නම් සිංහල ගුරු ඒක හරි ගස්සයි නේ) :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද අවුල කියල බලන්න කතා කලා.....
    අර ගල් ඉබ්බ කතා කරන්නේ නෑ කියහං කෝ ඉතිං වස්ත්‍රය!!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මු නැතිවුන ගමන් ලුලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ රංගුආ මැදට පැනලා ඔක්කොම හබක් කරයි....................
    මොනා හබක් කරන්නද බස් මාමි.....සා*ල මහත්තයා වගේ වැඩේ ගොඩ දානවා මම එකෙන්ම:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :dull: දැනට මූ හබක් කරපු ටික මදෑ බං.... දත් මාමි තරයේ ප්‍රකාශ කරනවා එන්නේ නෑ...... අද හවසට උඹට හෝ මට ලැබෙන්න සලස්වනවලු ගත්ත ඒවා..... :(

    මෝරා මාමි කෑගලු යනවලු.... මුගේ කෑම කන්න බැරි නිසා..... සෙරෙප්පුවා ඊයේ මම ලිදට දාපු තරහට එන්නේ නෑලු..... හැබැයි රංගුවගේ වෙන්න වයිෆ් එක්කන් එනවා නම් එන්නම්ලු.... එයාට තනි රකින්න රංගුවා උයනකම්..... (ඒකෙත් අවුලක් නෑ.... රංගුවා එක්ක හිටියා කියලා ඒ කෙල්ලට වැඩක් නෑ නේ.... :( )

    කොහොමින් කොහොම හරි මූ සෙටමෝල අල කරා අන්තිමේ පණ්ඩිත ටෝක් දෙන්න ගිහින්..... :angry::angry:
    දත් මාමි අවුලක් නෑ හෙට මට අමතයි නෙහ් කට්ටිය..
    කෝකටත් එන ගමන් ශොටක් දාන් එන්න ඉන්නේ මම නැත්තම් මුන් ආව ගමන් මාව ලිදේ දායි..සෙරෙප්පුවා බලන් ඉන්නේ මම කෙල්ල එක්ක එනකම්...කුනු සෙරෙප්පුවා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry: *ක තමා උඹේ කෑම අංශේ..... ගහගනින් ඒක දෙපරැන්දේ..... :angry::angry: (වචනේ වැරදි නම් සිංහල ගුරු ඒක හරි ගස්සයි නේ) :D
    ඒ කොහෙද ඒ..
    මගේ ඇසිස්ටන්ලා දෙන්නා එක්ක එනවා කිවුවා කිබුල් අයියා රෑ වෙන්න..
    අද වැස්සත් එක්කනේ...:love:
    හෙට එහෙමම උයාලයි ගෙදර එනවා අපි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rofl::lol: muh mrs pereratath sereppu hadala korala nekath balala yanna hadanakota baba hambelath iwarai kiyahanko ithin :lol: :rofl:
    මූ යද්දි පොඩි කෙල්ල ඒ ලෙවල් කරලත් ඉවර වෙයි
    සෙරෙප්පුවා ඔහොමම තමා හෙට අල්ල ගන්න ඉන්නේ මම :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    do me a fav malliya.. man gaane okata heta gahapanko honda sereppuwakin :P :rofl:
    අනිවා සෙරෙප්පුවකින් නෙවෙයි දෙන්නම්කෝ සපත්තුවකින්ම ඔලුවට වන් ශොට් සෙත්තපෝච්චි වෙන්නම:rofl: