බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මාමේ..

    මට මේක ඊයෙ පෙරේදා ක්ලික් උනේ..

    මගේ උඩු ඇන්දේ හක්කෙ දතක සිදුරක් තියනවා... අල්පෙනිත්තක්, හැට්ටකට්ටක් වගේ දැම්මොත් ඇතුලට යන සයිස් එකක්...මොකද කරන්න ඕනේ ඒකට...රිදෙන්නේ, කකියන්නේ මොකවත් නෑ..

    මං හෙන බයයි කපන කොටන, හාරන, ගලවන සීන් වලට...:sorry:
    ඔහෙට වෙලා ඉදපිය ගොං බිජ්ජා!!!:angry::angry:

    එදා ආවා....නාකමට තෝ කිව්වද මෙතන පැය ගානක් ලැගලත් හිටියා!:angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔහෙට වෙලා ඉදපිය ගොං බිජ්ජා!!!:angry::angry:

    එදා ආවා....නාකමට තෝ කිව්වද මෙතන පැය ගානක් ලැගලත් හිටියා!:angry::angry:

    ඒ හදිස්සියේ ඔව්ව බලන්න බෑ නේ ඉතින්:)...
    මට බය ඔහොම්ම නරක්වෙයිද කියලා.... ගලවන්න නම් බෑ හක්ක පිටින් කුණු උනත්..

    තුවාල වලට/ ඔපරේශන් වලට පස්ට බයයි:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රයිඩරයා... මේ උඹට දෙනු ලබන අවසාන නිවේදනයයි....... උඹ හෙට එනවද නැද්ද කියපන්..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ හදිස්සියේ ඔව්ව බලන්න බෑ නේ ඉතින්:)...
    මට බය ඔහොම්ම නරක්වෙයිද කියලා.... ගලවන්න නම් බෑ හක්ක පිටින් කුණු උනත්..

    තුවාල වලට/ ඔපරේශන් වලට පස්ට බයයි:sorry:
    ඕක රීස්ටෝර් කර ගනින්......
    වැඩේ අල වෙන්න කලියෙන්!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයා... මේ උඹට දෙනු ලබන අවසාන නිවේදනයයි....... උඹ හෙට එනවද නැද්ද කියපන්..... :yes:

    එන්න වෙන් නැති හැඩයි මාමේ..

    පස්සෙ වෙලාවක සැට් වෙමු අපි....මං කෝල් එකක් දීල එන්නම්කෝ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕක රීස්ටෝර් කර ගනින්......
    වැඩේ අල වෙන්න කලියෙන්!

    ඔක්කොම බලාගන්න ඕන මාමේ එක සැරේම....පස්සෙ ගලව ගලව දඟලනවට වඩා ඒක හොඳයි..:yes:

    මං එඤ්ඤං වෙලාවක ඇඩ්මිට් වෙන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කුකුළණි,
    මම සමුගනිමි.
    තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
    මම හෙට සිල් ගනිමි!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං කුකුළණි,
    මම සමුගනිමි.
    තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
    මම හෙට සිල් ගනිමි!

    සිල් බිඳගන්න එපා මාමේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉතිං කුකුළණි,
    මම සමුගනිමි.
    තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
    මම හෙට සිල් ගනිමි!

    :shocked::shocked: එකෙක්ට කිව්වා වගේම ශොට් එක දුන්නා වයිබරේ...... අනිත් එකා ගැන හෙට උදේට බලාගන්නම් කිඹුල් මාමේ උඹ ආවේ නැතොත්..... ඌ කඩුවෙල ඉදලා හමාරයි.....!! :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාතලේ පැත්තෙන්ම පොළොන්නරු යන්න වෙයි ඉදිරියට...

    කුරුණෑගල හරහා ගියෝතින් කොටින්ගෙ කුරුම්බැස්ටි මැශින් වලට තිබ්බ වගේ තියන්නේ:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ මාව වයිබරෙන් අයින් කරපු පුස් ගොබිලා :angry::angry::angry:

    :frown: අද හවස 5 වෙනකම් විතරයි වෙලාව දුන්නේ.... වැඩිපුරත් පැය එකහමාරක් දුන්නා.... වෝනින් නම් වෝනින්.... කිව්වා වගේම අයින් කරා මම..... :yes::yes: තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ..... සෙටමෝල් ඛාදක කෙනෙක්.... ඌ ගැන මම හෙට බලාගන්නම් කිඹුල් මාමි ආවේ නැත්නම්..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාතලේ පැත්තෙන්ම පොළොන්නරු යන්න වෙයි ඉදිරියට...

    කුරුණෑගල හරහා ගියෝතින් කොටින්ගෙ කුරුම්බැස්ටි මැශින් වලට තිබ්බ වගේ තියන්නේ:lol:

    :lol: ඔයිට වඩා චන්ඩි මැල්සිරිපුරදි බස් ගිනිතියන්නත් ටෝක් දුන්නා...... හැබැයි අපි දිගටම ගියේ ඔය හරහාම තමා...... :lol: :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown: අද හවස 5 වෙනකම් විතරයි වෙලාව දුන්නේ.... වැඩිපුරත් පැය එකහමාරක් දුන්නා.... වෝනින් නම් වෝනින්.... කිව්වා වගේම අයින් කරා මම..... :yes::yes: තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ..... සෙටමෝල් ඛාදක කෙනෙක්.... ඌ ගැන මම හෙට බලාගන්නම් කිඹුල් මාමි ආවේ නැත්නම්..... :angry::angry:

    අතන මෙතනද මාමේ ඉතින් ඔහොම ඇවිත් යන්න:sorry:....

    අද අවුලටත් එක්ක බොනවා නහයෙන් එන්නම....මළගෙදරක් සෙට් වී තිබේ :yes::cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: ඔයිට වඩා චන්ඩි මැල්සිරිපුරදි බස් ගිනිතියන්නත් ටෝක් දුන්නා...... හැබැයි අපි දිගටම ගියේ ඔය හරහාම තමා...... :lol: :P

    දුක හිතිල අතෑරලා දාන්න ඇති....:lol:

    බස් වලි ගැන නම් කතා තියේ හිනා යන ඒවා නොසෑහෙන්න..

    මැල්සිරිපුරින් මෙහේ උන් සෙට් එකක් පිට සෙට් එකකට සද්දයක් දාලා, පිට උන් සෙට් එක ගහන්න ඇවිත්,

    ඒ ආරංචිය ආපු මෙහේ සෙට් එකේ එකෙක් බස් එකෙන් බැහැලා කිලෝමීටරයක් විතර දුර පයින් දුවලා ගිහින් හැංගිලා ඉඳලා හොයා ගෙන තියෙන්නේ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අතන මෙතනද මාමේ ඉතින් ඔහොම ඇවිත් යන්න:sorry:....

    අද අවුලටත් එක්ක බොනවා නහයෙන් එන්නම....මළගෙදරක් සෙට් වී තිබේ :yes::cool:

    :angry::angry: 80Km තියෙන්නේ..... එන්න බස් එකක් තියෙනවා.... 17 පානදුර කුරුණෑගල හෝ අලව්ව ගල්කිස්ස..... යන්නත් ඒ බස් දෙක තියෙනවා..... දැන් මොකක්ද උඹේ ප්‍රශ්නේ.....?? බල්ලට කෑම දෙන්න කෙනෙක් නැද්ද...?? ඇයි උඹේ බල්ලා පැයකට වරක් කෑම ගන්නවද....?? :angry::angry: