මචන් මොකක්ද බන් රෙප් පවර් කියන්නේ ..මගෙත් 8 තියනවා..

මේ කමෙන්ට් එකට දකුණු පැත්තෙන් තියෙනකියන බට්න් එක ක්ලික් කරපන්. එතකොට එන පේජ් එකේ I approve ටික් කරලා මොනා හරි ටයිප් කරලා Add to reputation ක්ලික් කරපන්..![]()
![]()
![]()
රෙප් පවර් කියන්නේ උඹට තව එකෙක්ට දෙන්න පුලුවන් ලකුණු වගේ දෙයක් බන්.. ඒකෙන් උඹේ කොටු තීරණය වෙනවා.. රතු කොටු නිල් කොටු තියෙන්නේ..
උඹට රෙප් පවර් 8 ක් තියෙනවා.
ලකුණු 8 ක් ඕන එකෙකුට එකතු කරන්නත් පුලුවන් උගේ ලකුණු 8 ක් කපන්නත් පුළුවන්.
ඉතින් හොඳ ත්‍රෙඩ් කමෙන්ට් දැක්කොත් එකතු කරපන් .. නැත්තන් කපපන්. සාධාරණ විදිහට කරපන්.
ජය
ඔය උඩ තියෙන විදිහට තමා එකෙක්ට රෙප් දෙන්නේ ..
උගේ ත්‍රෙඩ් එකට. / කමෙන්ට් එකට දකුණු පැත්තෙන් තියෙනඑක ක්ලික් කරලා කරපන්..![]()
රෙප් + කරනවනන් - I approve
රෙප් - කරනවනන් - I disapprove
ටයිප් කරන කොටසේ ටයිප් කරන ටික විතරයි රෙප් හම්බෙන එකාට පේන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ නමත් දාල රෙප් දෙන්නේ.. එතකොට හම්බෙන එකා දන්නවා අපි දුන්නේ කියලා.
එළකිරි වගේ හම්බුනා කොල්ලෝ.ubata rep dunna pahadili kalata..hamaba unada

onna math ubata rep dunna