වෙන්න බෑ බං...Low Cost home made Drug ekak, Cocaine Heroine vala low cost ekak.
මගේ එක්ස්පීරියන්ස් එක අනුව නම් මෙත්වල මොකක් හරි කරුම ව්‍යුත්පන්නයක්.....
වෙන්න බෑ බං...Low Cost home made Drug ekak, Cocaine Heroine vala low cost ekak.
ඔහෙට වෙලා ඉදපිය ගොං බිජ්ජා!!!කිඹුල් මාමේ..
මට මේක ඊයෙ පෙරේදා ක්ලික් උනේ..
මගේ උඩු ඇන්දේ හක්කෙ දතක සිදුරක් තියනවා... අල්පෙනිත්තක්, හැට්ටකට්ටක් වගේ දැම්මොත් ඇතුලට යන සයිස් එකක්...මොකද කරන්න ඕනේ ඒකට...රිදෙන්නේ, කකියන්නේ මොකවත් නෑ..
මං හෙන බයයි කපන කොටන, හාරන, ගලවන සීන් වලට...![]()

ඔහෙට වෙලා ඉදපිය ගොං බිජ්ජා!!!
එදා ආවා....නාකමට තෝ කිව්වද මෙතන පැය ගානක් ලැගලත් හිටියා!![]()
... 
ඕක රීස්ටෝර් කර ගනින්......ඒ හදිස්සියේ ඔව්ව බලන්න බෑ නේ ඉතින්...
මට බය ඔහොම්ම නරක්වෙයිද කියලා.... ගලවන්න නම් බෑ හක්ක පිටින් කුණු උනත්..
තුවාල වලට/ ඔපරේශන් වලට පස්ට බයයි![]()
රයිඩරයා... මේ උඹට දෙනු ලබන අවසාන නිවේදනයයි....... උඹ හෙට එනවද නැද්ද කියපන්.....![]()

ඕක රීස්ටෝර් කර ගනින්......
වැඩේ අල වෙන්න කලියෙන්!

එන්න වෙන් නැති හැඩයි මාමේ..
පස්සෙ වෙලාවක සැට් වෙමු අපි....මං කෝල් එකක් දීල එන්නම්කෝ![]()

රයිඩර්89 kick out from Viber Chat. 

ඉතිං කුකුළණි,
මම සමුගනිමි.
තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
මම හෙට සිල් ගනිමි!

ඉතිං කුකුළණි,
මම සමුගනිමි.
තොපි හෙට ගල් රංගුවා ගේ ඉවුම්-පිහුම් වල රස බලා රෝහල් ගත වෙයල්ලා....
මම හෙට සිල් ගනිමි!

එකෙක්ට කිව්වා වගේම ශොට් එක දුන්නා වයිබරේ...... අනිත් එකා ගැන හෙට උදේට බලාගන්නම් කිඹුල් මාමේ උඹ ආවේ නැතොත්..... ඌ කඩුවෙල ඉදලා හමාරයි.....!! 

කවුද යකෝ මාව වයිබරෙන් අයින් කරපු පුස් ගොබිලා![]()
අද හවස 5 වෙනකම් විතරයි වෙලාව දුන්නේ.... වැඩිපුරත් පැය එකහමාරක් දුන්නා.... වෝනින් නම් වෝනින්.... කිව්වා වගේම අයින් කරා මම..... 
තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ..... සෙටමෝල් ඛාදක කෙනෙක්.... ඌ ගැන මම හෙට බලාගන්නම් කිඹුල් මාමි ආවේ නැත්නම්..... 

මාතලේ පැත්තෙන්ම පොළොන්නරු යන්න වෙයි ඉදිරියට...
කුරුණෑගල හරහා ගියෝතින් කොටින්ගෙ කුරුම්බැස්ටි මැශින් වලට තිබ්බ වගේ තියන්නේ![]()
ඔයිට වඩා චන්ඩි මැල්සිරිපුරදි බස් ගිනිතියන්නත් ටෝක් දුන්නා...... හැබැයි අපි දිගටම ගියේ ඔය හරහාම තමා......

අද හවස 5 වෙනකම් විතරයි වෙලාව දුන්නේ.... වැඩිපුරත් පැය එකහමාරක් දුන්නා.... වෝනින් නම් වෝනින්.... කිව්වා වගේම අයින් කරා මම.....
තව එකෙක් ඉන්නවා ලිස්ට් එකේ..... සෙටමෝල් ඛාදක කෙනෙක්.... ඌ ගැන මම හෙට බලාගන්නම් කිඹුල් මාමි ආවේ නැත්නම්.....
![]()
.... 

ඔයිට වඩා චන්ඩි මැල්සිරිපුරදි බස් ගිනිතියන්නත් ටෝක් දුන්නා...... හැබැයි අපි දිගටම ගියේ ඔය හරහාම තමා......
![]()
![]()

අතන මෙතනද මාමේ ඉතින් ඔහොම ඇවිත් යන්න....
අද අවුලටත් එක්ක බොනවා නහයෙන් එන්නම....මළගෙදරක් සෙට් වී තිබේ![]()

80Km තියෙන්නේ..... එන්න බස් එකක් තියෙනවා.... 17 පානදුර කුරුණෑගල හෝ අලව්ව ගල්කිස්ස..... යන්නත් ඒ බස් දෙක තියෙනවා..... දැන් මොකක්ද උඹේ ප්‍රශ්නේ.....?? බල්ලට කෑම දෙන්න කෙනෙක් නැද්ද...?? ඇයි උඹේ බල්ලා පැයකට වරක් කෑම ගන්නවද....?? 