උබේ සුක්කානමේ පැත්තක්ල තියනවා නේද ලයිට් දාන පොල්ලක්. අන්න එකේ Auto කියලා එකක් තියනවා
ඒක දාලා තිබ්බම අඳුර වැටෙද්දී ඔබේ ලයිට් පත්තු වෙනවා
ඒකට ආලෝකය අඩුද වැඩි ද කියලා ගන්නේ ඔය කෑල්ලෙන්
සාමාන්‍යයෙන් ඕක තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක උඩ ඒත් උඩල ඉස්සිලා නම් තියනවා මම දැකලා නෑ

ube climate control tiyanawada.mama hithanne eeke light sensor eka.security system eke receiver eka ehapatte tiyana eka neda
Ewa machan dashboard eka athulata bassala uda podi glass ekak witharai thiyenne factory fitted ewa wala. Ohoma eliye lokuwata eenne naha anik eka wire eliyata penna adala.උබේ සුක්කානමේ පැත්තක්ල තියනවා නේද ලයිට් දාන පොල්ලක්. අන්න එකේ Auto කියලා එකක් තියනවා
ඒක දාලා තිබ්බම අඳුර වැටෙද්දී ඔබේ ලයිට් පත්තු වෙනවා
ඒකට ආලෝකය අඩුද වැඩි ද කියලා ගන්නේ ඔය කෑල්ලෙන්
සාමාන්‍යයෙන් ඕක තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක උඩ ඒත් උඩල ඉස්සිලා නම් තියනවා මම දැකලා නෑ
Ewa machan dashboard eka athulata bassala uda podi glass ekak witharai thiyenne factory fitted ewa wala. Ohoma eliye lokuwata eenne naha anik eka wire eliyata penna adala.
Oya wena mona hari passe eliyen hai karapu Chinese part ekak. Samahara wita interior lights system ekak da danne naha. Ehema naththan auto light function eka thibila nathuwa passe chinese part ekak hai karala, eth ochchara lokuwata enne naha.
Ubage eke athule kalla pichhcila kawuru hari kaden ekak aran dala wage
Samanyayen oka dashbord ekata obbala thiyenne