මේ ගැජට් එක මොකක්ද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මේ ගැජට් එක මොකක්ද?

මචන්ලා කාර් එකේ තියන මේ ගැජට් එක මොකක්ද?මේකෙන් වෙන්නේ මොකක්ද?කොහොමද මේක වැඩ කරන්නේ?

WP_20160420_003.jpg

WP_20160420_002.jpg
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ube climate control tiyanawada.mama hithanne eeke light sensor eka.security system eke receiver eka ehapatte tiyana eka neda
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබේ සුක්කානමේ පැත්තක්ල තියනවා නේද ලයිට් දාන පොල්ලක්. අන්න එකේ Auto කියලා එකක් තියනවා
    ඒක දාලා තිබ්බම අඳුර වැටෙද්දී ඔබේ ලයිට් පත්තු වෙනවා
    ඒකට ආලෝකය අඩුද වැඩි ද කියලා ගන්නේ ඔය කෑල්ලෙන්
    සාමාන්යයෙන් ඕක තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක උඩ ඒත් උඩල ඉස්සිලා නම් තියනවා මම දැකලා නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    උබේ සුක්කානමේ පැත්තක්ල තියනවා නේද ලයිට් දාන පොල්ලක්. අන්න එකේ Auto කියලා එකක් තියනවා
    ඒක දාලා තිබ්බම අඳුර වැටෙද්දී ඔබේ ලයිට් පත්තු වෙනවා
    ඒකට ආලෝකය අඩුද වැඩි ද කියලා ගන්නේ ඔය කෑල්ලෙන්
    සාමාන්යයෙන් ඕක තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක උඩ ඒත් උඩල ඉස්සිලා නම් තියනවා මම දැකලා නෑ

    Auto parking lights/ Auto head lights
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    උබේ සුක්කානමේ පැත්තක්ල තියනවා නේද ලයිට් දාන පොල්ලක්. අන්න එකේ Auto කියලා එකක් තියනවා
    ඒක දාලා තිබ්බම අඳුර වැටෙද්දී ඔබේ ලයිට් පත්තු වෙනවා
    ඒකට ආලෝකය අඩුද වැඩි ද කියලා ගන්නේ ඔය කෑල්ලෙන්
    සාමාන්යයෙන් ඕක තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක උඩ ඒත් උඩල ඉස්සිලා නම් තියනවා මම දැකලා නෑ

    අඩෝ ඔව් ඔව් light switch එකේ auto කියලා එකක් තියනවා...මම මුලින් හිතුවේ මේක auto head dim වෙන සින් එකක් කියලා..මේක එහෙම එකක්ද...එතකොට auto දැම්මම light එකේ එළියත් පිට තියන එලියට හරියන විදියට adjust වෙනවද බන්?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උබේ සුක්කානමේ පැත්තක්ල තියනවා නේද ලයිට් දාන පොල්ලක්. අන්න එකේ Auto කියලා එකක් තියනවා
    ඒක දාලා තිබ්බම අඳුර වැටෙද්දී ඔබේ ලයිට් පත්තු වෙනවා
    ඒකට ආලෝකය අඩුද වැඩි ද කියලා ගන්නේ ඔය කෑල්ලෙන්
    සාමාන්යයෙන් ඕක තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක උඩ ඒත් උඩල ඉස්සිලා නම් තියනවා මම දැකලා නෑ
    Ewa machan dashboard eka athulata bassala uda podi glass ekak witharai thiyenne factory fitted ewa wala. Ohoma eliye lokuwata eenne naha anik eka wire eliyata penna adala.

    Oya wena mona hari passe eliyen hai karapu Chinese part ekak. Samahara wita interior lights system ekak da danne naha. Ehema naththan auto light function eka thibila nathuwa passe chinese part ekak hai karala, eth ochchara lokuwata enne naha.
     
    aneeeeeeeee manda bannn