සෙටමෝල් එකකටවත් සහභාගි වෙන්න බැරිඋන එක ගැන් සමාව භජනය කරන්න![]()

මේ තෙරෙඩ් පටන් ගත්ත දවසේ ඉඳලා මගේ අතින් කියවුන, ලියවුන වචන වලට උඹලගේ හිත් රිදුන නම් , මන් අවස්ථාවක් කරගන්නවා මේක උඹලගෙන් සමාව ගන්න.....

සමාව විසිකොරලා පලයන් සේටමොලට හෙට![]()
මේ තෙරෙඩ් පටන් ගත්ත දවසේ ඉඳලා මගේ අතින් කියවුන, ලියවුන වචන වලට උඹලගේ හිත් රිදුන නම් , මන් අවස්ථාවක් කරගන්නවා මේක උඹලගෙන් සමාව ගන්න.....
Athi wage neda. 
Athi wage neda.
![]()

උඹට වැඩියි වගේ අද නම්... දැන් ඇති..ගෙදර පලයන්![]()

අහ් උඹ ඉන්නව නේහ්.... දැවෙන ප්‍රශ්න බං.....අපේ මෛත්‍රී අංකල්ට උනත් පත්තරෙන් බලලා දැන ගන්න පුළුවන්...මට බ්වෑනෙ ඕඑයි
අනේ මන්ද උබනම් 
කුජීතම බ්රෑන්ඩ් දෙකක් කලවම් කරගෙන ගැහුවේ ...නම කිය්යන්නා බෑ රෙදි ඇන්න්ඝන්![]()
කසිප්පු

.. 
නොදකිං.....
හිතල බලල ටයිප්කරපං බොල...
කසිප්පු ගැහුවෙ නෑ..තූ තො නම්![]()
සීනිකරීඤ්ඤං??අපි උබටත් ආදරෙයිඑළකිරියට මං පට්ටා ආදරෙයිඔ මං...
මේක මාර ප්ලේස් එකක්... ගොඩක් උන් මුණගස්සපු![]()