මාලිංග

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දැන් මාලිංගට බැනපු (අරවින්ද ඇතුලු) අයියලාට කනේ ඇගිලි ගහ ගහන්න වෙන්නේ

     
    • Like
    Reactions: Ashan052

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මාලිoගට අරවින්ද අර්ජුනල සෙට් එක ඉරිසියයි, ඒක හොදටම පේන්ඩ තියෙනව,
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඔව් මාලිoගට අරවින්ද අර්ජුනල සෙට් එක ඉරිසියයි, ඒක හොදටම පේන්ඩ තියෙනව,

    අරවින්දට තමන්ගේ අතීතේ මතක නැ ඉස්සර හැමෝම කිව්වේ අරවීන්ද ගහන්නේ කාර් එකක් දෙනවා කිව්වොත් විතරයි කියල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,430
    113
    මාලිංග සාධාරනයි. ඌ හොයා ගත්තොත් ඌ කනවා මිසක් අනිත් අය පිනට සල්ලි දෙන්නේ නෑ. ඒත් මාලිංග සල්ලි වලට නැහෙන හැටි ඉන්දියන් කාරයොත් දන්නවා. මාලිංගව බයිට් එකට දාලා උන් වීඩියෝ එකකුත් හදලා තිබ්බා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් එතකොට මාලිංග කරපු වැඩේ හරිද?
    WC එකේදි IPL ගහන්න ඕන නිසා බෑ කියලා ගෙදර ආවා
    ඇත්තටම අමාරුවක් තිබ්බනේ මූට ඒ නිසා අවුලක් නෑ කියමුකෝ
    දැන් එතකොට කකුලේ අමාරුව තියෙද්දි IPL ගහන්න ගියේ ඇයි?
    මෙයාට IPL ගහන්න තියෙන උනන්දුව WC ගහන්න නෑනේ
    අරවින්ද ගැන නම් දන්නේ නෑ අර්ජුන නම් කැමති නෑ
    තව නායකයෙක් යටතේ ලංකාව WC එකක් දිනනවට
    ගොඩක් පරණ අය කැමති නෑ IPL සීන් එකට
    මොකද උන්ට ඒකාලේ ඔය වගේ හම්බුකරගන්න තිබ්බේ නැති නිසා
    ඒකයි මාලිංගට ඔච්චර කේස් දාන්නේ
    මොකද ඌ විතරනේ සිලෙක්ට් වෙන්නේ ගොඩක් වෙලාවට ඕකට
    ඒත් මාලිංග කියන්නෙත් රට වෙනුවෙන් හිතලා සෙල්ලම් කරන කෙනෙක් නෙමෙයි
    සල්ලි මත්තෙම යන කෙනෙක්
    මම නම් කියන්නේ යන එකාට යන්න දීලා අලුත් උන්ට තැන දුන්නා නම් හරි
    ;);););)
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    මාලිංගට තිබ්බ talent එකෙන් රටටත් දෙයක් කලා හොදට සල්ලි හම්බ කලා එකේ කිසි වැරද්දක් නැ. 96 wc කප් එක ගෙනාවට පස්සේ අයේ කප් wc එකක් ගෙනාපු ටීම් එකේ captain මාලිංග. මිනිසුන්ට ඔවා මතක නැ media කාරයෝ news hit කරගන්න කාට හරි මඩක්ම තමා හොයන්නේ. දැන් ඉතින් මට බැනල rep කපපිය.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාලිංගට තිබ්බ talent එකෙන් රටටත් දෙයක් කලා හොදට සල්ලි හම්බ කලා එකේ කිසි වැරද්දක් නැ. 96 wc කප් එක ගෙනාවට පස්සේ අයේ කප් wc එකක් ගෙනාපු ටීම් එකේ captain මාලිංග. මිනිසුන්ට ඔවා මතක නැ media කාරයෝ news hit කරගන්න කාට හරි මඩක්ම තමා හොයන්නේ. දැන් ඉතින් මට බැනල rep කපපිය.

    :yes::yes::yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාලිංග සාධාරනයි. ඌ හොයා ගත්තොත් ඌ කනවා මිසක් අනිත් අය පිනට සල්ලි දෙන්නේ නෑ. ඒත් මාලිංග සල්ලි වලට නැහෙන හැටි ඉන්දියන් කාරයොත් දන්නවා. මාලිංගව බයිට් එකට දාලා උන් වීඩියෝ එකකුත් හදලා තිබ්බා.

    මාලිංගගේ 2009 තත්වේ වෙලාවේ බෝඩ් එක කලේ contract එක නැවැත්තුව ඒක නිසා මාලිංග පාඩමක් ඉගෙන ගත්තා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    e Jayasuriyata neda bn :D

    නැ බන් අරවින්ද ඌට කාර් පිස්සුවක් තියෙන්නේ ලංකාවට මුලින්ම ferari එකක් ගෙනාවෙත් අරවින්ද :yes::yes:
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    දැන් එතකොට මාලිංග කරපු වැඩේ හරිද?
    WC එකේදි IPL ගහන්න ඕන නිසා බෑ කියලා ගෙදර ආවා
    ඇත්තටම අමාරුවක් තිබ්බනේ මූට ඒ නිසා අවුලක් නෑ කියමුකෝ
    දැන් එතකොට කකුලේ අමාරුව තියෙද්දි IPL ගහන්න ගියේ ඇයි?
    මෙයාට IPL ගහන්න තියෙන උනන්දුව WC ගහන්න නෑනේ
    අරවින්ද ගැන නම් දන්නේ නෑ අර්ජුන නම් කැමති නෑ
    තව නායකයෙක් යටතේ ලංකාව WC එකක් දිනනවට
    ගොඩක් පරණ අය කැමති නෑ IPL සීන් එකට
    මොකද උන්ට ඒකාලේ ඔය වගේ හම්බුකරගන්න තිබ්බේ නැති නිසා
    ඒකයි මාලිංගට ඔච්චර කේස් දාන්නේ
    මොකද ඌ විතරනේ සිලෙක්ට් වෙන්නේ ගොඩක් වෙලාවට ඕකට
    ඒත් මාලිංග කියන්නෙත් රට වෙනුවෙන් හිතලා සෙල්ලම් කරන කෙනෙක් නෙමෙයි
    සල්ලි මත්තෙම යන කෙනෙක්
    මම නම් කියන්නේ යන එකාට යන්න දීලා අලුත් උන්ට තැන දුන්නා නම් හරි
    ;);););)


    Aththa kathawa. I agree.....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඌ IPL ගහන්නේ ගියේ නැ ඌ ගියේ MI වල මෙඩිකල් staff එකට ඌව බලන්න ඕන නිසා ඒකට 2009 ඌට උදව් කලේ MI staff එක

    පිස්සු බන් උඹලටත් තවත් ඌව ලොකු කරන් ඉන්නවා
    මූ WC එකට කලින් Interview එකේදිම කිව්වනේ IPL අන්තිම තරග 4ට වත් ගහන්න බලවා කියලා
    17ට කලින්ද මන්දා හොද වුණොත් විතරයි WC ගහනවා කිව්වේ
    මූට WC එකට වඩා IPL එකට ආසාවක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවනේ


    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නොදන්වා, අයි.පී.එල්. යන්නට එපා යැයි,
    ඉතාම පැහැදිලිව කියා තිබියදීත්, මාලිංග හිතුමතේටම අයි.පී.එල්. ගියේය.
    කොන්ත‍්‍රාත් ගිවිසුම් සඳහා බැඳී සිටින ක‍්‍රීඩකයන් දිවයිනෙන් බැහැර යාමේදී
    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දීම සාමාන්‍ය සම්ප‍්‍රදායක් වුවද,
    මාලිංග කිසිවකුට නොකියාම ඉන්දියාවට ගියේය.
    මාලිංගගේ මෙම හදිසි ඉන්දියානු ගමන පිළිබඳව,
    එනම් සියලූ අවවාද අනුශාසනාවලට එරෙහිව යමින්
    මුම්බායි ඉන්දියන්ස් පිලට එක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන්
    මුම්බායි ඉන්දියන්ස් පිලට ඉතාම සමීප ඉන්දියානුවකුගෙන්ම විමසීමක් කළෙමි.
    ඔහුට තිබුණේ ඉතා ඍජු, පහසු පිළිතුරකි.
    ”එයාට ලංකාවෙ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අයව පෙන්නන්න බෑ.
    ඊට වඩා එයාට මුම්බායි ඉන්දියන්ස් කට්ටිය විශ්වාසයි” යන්න ඔහුගේ පැහැදිලි පිළිතුර විය.

    මුම්බායි ඉන්දියන්ස් පිල ආරම්භ කළ දා සිටම ඔවුන් සමඟ ඉතාම සමීපව කටයුතු කළ
    මෙම ඉන්දියානුවා ලෝ ප‍්‍රකට මාධ්‍යවේදියෙකි.
    එහෙත් සිදුවූයේ කුමක්ද? මාලිංග මහත් සේ විශ්වාසය තබා සිටි
    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෛද්‍ය මණ්ඩලය විසින්ම ‘තරග වැදීමට තරම්
    සුදුසු නොවන ක‍්‍රීඩකයකු’ ලෙස මාලිංග නම් කිරීමය.
    2016 සම්පූර්ණ අයි.පී.එල්. තරගාවලියෙන්ම මාලිංගව ඉවතට දමන ලද්දේ
    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නොව
    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේම වෛද්‍ය මණ්ඩලය විසිනි.
    කකුල කැඩුණු අස්සයෙක් යොදවා තරගය දිනන්නට බැරි බව
    ‘මුම්බායි ඉන්දියන්ස්’ ව්‍යාපාරිකයෝ දනිති. තරග කළ නොහැකි ක‍්‍රීඩකයෙකු
    කණ්ඩායමේ රඳවාගෙන නඩත්තු කරනවාට වඩා ඔහුව ගෙදර යැවීම සුදුසු යයි
    කල්පනා කළ මුම්බායිහි ඉන්දියානුවෝ මාලිංගට ‘ගෙදර යන්න’යි කීහ.

    මාලිංග පමණක් නොවේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දියානුවන
    දණගැස්සූ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු ලෙන්ඩිල් සිමන්ස් මුහුණ දුන්නේත්
    මාලිංග මුහුණ දුන් ඉරණමටමය. කොදෙව් ආරම්භක පිතිකරුවාගේ
    පිටකොන්ද සවිමත් නැතැයි කී මුම්බායිහි ඉන්දියානුවෝ, ඔහුට ගෙදර යන්නට කියා
    නවසීලන්තයෙන් මාටින් ගප්ටිල් ගෙන්වා ගත්හ.
    මේ ව්‍යාපාරික ලෝකයේ තථ්‍ය ස්වභාවයයි. එහි මනුස්සකම් හෝ අනුකම්පාවක් කියා දෙයක් නැත.
    බැළගෙඩි කඩන මිනිහාට ගහට නගින්නට බැරිවූදාට ඔහු ගහ මුල සිටියදී,
    ගත සවි ඇති එකෙක් ගස මුදුනට නැග්ගවීම වතු හිමියාගේ න්‍යායයි.
    මාලිංගට මුහුණ දීමට සිදුවූයේද ඒ යථාර්ථයටමය.
    මුම්බායිහි ඉන්දියානුවෝ එසේ කළත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හෝ
    ශ්‍රී ලාංකික තේරීම් කමිටුව මාලිංගව ඒ ආකාරයෙන් පිළිකෙව් කළේ නැත.

    2014 ලෝක කුසලාන තරගාවලියේදී මාලිංගට දුන් නායකත්වය,
    ඔහුගෙන් ආපසු උදුරා ගත්තේ නැත.
    මාලිංග පාදයේ ආබාධයට ලක්ව, තරග කළ නොහැකිව සිටියදීත්,
    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙන්ම ක‍්‍රිකට් තේරීම් කමිටුවද ඔහුව කණ්ඩායමේ රඳවා ගත්හ.
    කොයි වෙලාවෙකදී වුවද කාගේ කාගේත් ජනප‍්‍රිය බිල්ල වන දිනේෂ් චන්දිමාල්
    (2014 ලෝක කුසලාන තරගාවලියේ නිල නායකයා) සමඟ කණ්ඩායම පිටියට යවමින්
    මාලිංගට ක‍්‍රීඩාගාරයේ රැුඳීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසීය.

    නවසීලන්ත සංචාරයේදීත්, ආසියානු කුසලාන තරගාවලියේදීත් එය එසේම සිදුවිය.
    එහෙත්, ආසියානු කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් පිලට
    එරෙහිව පැවැති තරගයට පමණක් සහභාගි වූ නායකයා (මාලිංග) ක‍්‍රීඩකයන්ගේ
    කාමරයේ සිටියදීම, ඇන්ජලෝ මැතිව්ස්ට අවශ්‍ය ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න විමසීම
    ගැන නම් මාලිංගගේ හිත බොහෝ සේ රිදී තිබිණ. මාලිංගගේ හිත රිදවුණු බංග්ලාදේශයේදීම
    වසර දෙකකට ඉහතදී ලෝක කුසලානයක් කිහිලි ගන්නාගෙන මහත් උජාරුවෙන්
    ගුවන් යානයට නැගි අවස්ථාවේදී කණ්ඩායමේ පත් කළ නායකයාව සිටි
    දිනේෂ් චන්දිමාල්ට මොනවා සිතෙන්නට ඇත්ද?

    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයත්, තේරීම් කමිටුවත් මාලිංගට සාධාරණව සැලකූයේ
    විස්සයි:20 කණ්ඩායමේ නයකයා වශයෙන් ඔහු තුළ පැවැති අති විශිෂ්ට ගුණාංග නිසා නොවේ.
    මාලිංග නායකත්වය බාරගන්නා විට විස්සයි:20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටි
    ශ්‍රී ලංකා කණ්ඩායම මාලිංග නායකත්වයෙන් ඉල්ලා අස්වන විට ශ්‍රේණිගත ලැයිස්තුවේ අංක 7 දක්වා ඇද වැටී තිබිණ.

    සිය දණහිසේ ආබාධය නිසා ටෙස්ට් තරග ක‍්‍රීඩා කළ නොහැකි යයි කී මාලිංගට
    2010 දී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට අවසර ලැබිණ. ටෙස්ට් තරගවලට සහභාගි නොවූවත්,
    වසර 5ක් පුරා මාලිංගට ‘ඒ’ ශ්‍රේණියේ කොන්ත‍්‍රාත්තුවක් හිමි වූ අතර ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුට හිමි
    සියලූ වරප‍්‍රසාද මාලිංගට ලැබිණ.
    මුම්බායිහි ඉන්දියානුවන් කුමක් කළත් අපේ එකා අපට වටී.
    එබැවින් මාලිංගගේ වටිනාකමක් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට තවමත් තිබේ.
    එය එසේ වූවත්.....

    හිතුවක්කාරකම් සහ වැරදි පූර්වාදර්ශ හමුවේ මුනිවත රැකීම පාලක මණ්ඩලයකට හෝ ආයතනයකට කළ නොහැකිය.
    එබැවින් පසුගිය කාලයේ මාලිංග කළ කී දේ පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීමට කාලය එළඹ තිබේ.
    එසේ නොකළහොත් එය විෂබීජයක් සේ කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන් අතරට ද පැතිර යාම වැළැක්විය නොහැක.
    කොතරම් දක්‍ෂ ක‍්‍රීඩකයකු වුවද, කෙවින් පීටර්සන් කනෙන් අල්ලා ඉවතට විසිකර දැමීමෙන් පසුව
    එංගලන්ත කණ්ඩායම දිනෙන් දින දියුණු වෙමින් සිටින බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

    ලසිත් මාලිංගගේ මෑත කාලීන ක‍්‍රියා කලාපය විශේෂ අවධානයට ලක්විය යුත්තකි.
    මක්නිසාදයත්, වාර්ෂික කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කළ ක‍්‍රීඩකයකු විසින් ගිවිසුමේ සඳහන්
    කොන්දේසි ඉක්මවා කටයුතු කිරීමේ සීමාව කොතැනද යන්න තීරණය කර ගැනීමටත්,
    එවන් තන්හිදී ගත යුතු ක‍්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ කිසියම් අදහසක් නීතිරීති මාලාවක්
    ඇති කර ගැනීමටත් මාලිංගගේ මෑත කාලීන ක‍්‍රියා කලාපය විසින් පසුබිම සකස් කර දෙයි.


    http://sinhala.wisdensrilanka.lk/article/10732/මූණත්-එක්ක-තරහට-නහය-කපා-ගැනීම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    man na kawdatth uta banne na
    uta 2009 amaru unama lankawen wiyadam kare na bn owata
    u ethanin kalakiruna
    ambani thama ekata wiyadam karala tiyenne
    bret lee sahenna uadau karala malingata
    u iplkakla kadagen ahri gahwata kamak na bn
    oya kalin uta kagahapu ekektawath uwa mataka na match dinewwa kiyala
    tawa auruddakin uge kakula nathi unath mataka na
    e kaleta uta salli tiak hoya ganna u dagalanne
    rata wenuwan sellam karala u oya tika tama ahagatte
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මාලිංගට තිබ්බ talent එකෙන් රටටත් දෙයක් කලා හොදට සල්ලි හම්බ කලා එකේ කිසි වැරද්දක් නැ. 96 wc කප් එක ගෙනාවට පස්සේ අයේ කප් wc එකක් ගෙනාපු ටීම් එකේ captain මාලිංග. මිනිසුන්ට ඔවා මතක නැ media කාරයෝ news hit කරගන්න කාට හරි මඩක්ම තමා හොයන්නේ. දැන් ඉතින් මට බැනල rep කපපිය.

    agree.....:yes::yes::yes:
    rep ++++
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අරවින්දට තමන්ගේ අතීතේ මතක නැ ඉස්සර හැමෝම කිව්වේ අරවීන්ද ගහන්නේ කාර් එකක් දෙනවා කිව්වොත් විතරයි කියල

    :yes:sira kathawa
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු බන් උඹලටත් තවත් ඌව ලොකු කරන් ඉන්නවා
    මූ WC එකට කලින් Interview එකේදිම කිව්වනේ IPL අන්තිම තරග 4ට වත් ගහන්න බලවා කියලා
    17ට කලින්ද මන්දා හොද වුණොත් විතරයි WC ගහනවා කිව්වේ
    මූට WC එකට වඩා IPL එකට ආසාවක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවනේ

    world cup එකට කලින් මාලිංග කිව්වන්ද අනිතිම IPL තරග 4කට සෙල්ලම් කරනව කියල පොඩ්ඩක් ලින්ක් එකක් දාපන්කො බලන්න

    උගේ කකුල හොද උන්නට පස්සේ IPL නැත්නම් BPL ගැහුවත් අවුලක් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ SLC & Aravinda මාලිංග ගැන කියපු දේවල් නිසා
     

    dirtyboy1111

    Member
    Apr 19, 2016
    4
    0
    0
    මෙන්න මේක ගැලපෙනවා

    “If you love somebody, let them go, for if they return, they were always yours. If they don't, they never were.” - Kahlil Gibran

    එක නිසා මාලිංගට යන්න දෙන්න. රටට ආදරේනම් එයා ආපහු ඒවි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,430
    113
    මාලිංගගේ 2009 තත්වේ වෙලාවේ බෝඩ් එක කලේ contract එක නැවැත්තුව ඒක නිසා මාලිංග පාඩමක් ඉගෙන ගත්තා

    :yes::yes:
    මොන උනත් මෙයා දැන රටට හිතක් නෑ. ඒක හොඳට පේනවා බන්. සෙල්ලම් කරන්න බැරි නම් කොල්ලො සෙල්ලම් කරනකම් හරි වචනෙන් හරි සපෝර්ට් එක දීගෙන ඉන්න තිබ්බා. ඒත් මාලි එහෙම හිටියේ නෑ. අයිපීඑල් ගැහුවේ නැතිඋනාට කකුලේ අනන් මනන් එල්ලගෙන මාලි උන්ගේ ටීම් එකට සප් එක දීගෙන ඉන්නවා. ඕවා නම් කැත වැඩ.