ඔව් මාලිoගට අරවින්ද අර්ජුනල සෙට් එක ඉරිසියයි, ඒක හොදටම පේන්ඩ තියෙනව,
paw bn shet



මාලිංගට තිබ්බ talent එකෙන් රටටත් දෙයක් කලා හොදට සල්ලි හම්බ කලා එකේ කිසි වැරද්දක් නැ. 96 wc කප් එක ගෙනාවට පස්සේ අයේ කප් wc එකක් ගෙනාපු ටීම් එකේ captain මාලිංග. මිනිසුන්ට ඔවා මතක නැ media කාරයෝ news hit කරගන්න කාට හරි මඩක්ම තමා හොයන්නේ. දැන් ඉතින් මට බැනල rep කපපිය.



e Jayasuriyata neda bnඅරවින්දට තමන්ගේ අතීතේ මතක නැ ඉස්සර හැමෝම කිව්වේ අරවීන්ද ගහන්නේ කාර් එකක් දෙනවා කිව්වොත් විතරයි කියල

මාලිංග සාධාරනයි. ඌ හොයා ගත්තොත් ඌ කනවා මිසක් අනිත් අය පිනට සල්ලි දෙන්නේ නෑ. ඒත් මාලිංග සල්ලි වලට නැහෙන හැටි ඉන්දියන් කාරයොත් දන්නවා. මාලිංගව බයිට් එකට දාලා උන් වීඩියෝ එකකුත් හදලා තිබ්බා.
e Jayasuriyata neda bn![]()


දැන් එතකොට මාලිංග කරපු වැඩේ හරිද?
WC එකේදි IPL ගහන්න ඕන නිසා බෑ කියලා ගෙදර ආවා
ඇත්තටම අමාරුවක් තිබ්බනේ මූට ඒ නිසා අවුලක් නෑ කියමුකෝ
දැන් එතකොට කකුලේ අමාරුව තියෙද්දි IPL ගහන්න ගියේ ඇයි?
මෙයාට IPL ගහන්න තියෙන උනන්දුව WC ගහන්න නෑනේ
අරවින්ද ගැන නම් දන්නේ නෑ අර්ජුන නම් කැමති නෑ
තව නායකයෙක් යටතේ ලංකාව WC එකක් දිනනවට
ගොඩක් පරණ අය කැමති නෑ IPL සීන් එකට
මොකද උන්ට ඒකාලේ ඔය වගේ හම්බුකරගන්න තිබ්බේ නැති නිසා
ඒකයි මාලිංගට ඔච්චර කේස් දාන්නේ
මොකද ඌ විතරනේ සිලෙක්ට් වෙන්නේ ගොඩක් වෙලාවට ඕකට
ඒත් මාලිංග කියන්නෙත් රට වෙනුවෙන් හිතලා සෙල්ලම් කරන කෙනෙක් නෙමෙයි
සල්ලි මත්තෙම යන කෙනෙක්
මම නම් කියන්නේ යන එකාට යන්න දීලා අලුත් උන්ට තැන දුන්නා නම් හරි
ඌ IPL ගහන්නේ ගියේ නැ ඌ ගියේ MI වල මෙඩිකල් staff එකට ඌව බලන්න ඕන නිසා ඒකට 2009 ඌට උදව් කලේ MI staff එක
මාලිංගට තිබ්බ talent එකෙන් රටටත් දෙයක් කලා හොදට සල්ලි හම්බ කලා එකේ කිසි වැරද්දක් නැ. 96 wc කප් එක ගෙනාවට පස්සේ අයේ කප් wc එකක් ගෙනාපු ටීම් එකේ captain මාලිංග. මිනිසුන්ට ඔවා මතක නැ media කාරයෝ news hit කරගන්න කාට හරි මඩක්ම තමා හොයන්නේ. දැන් ඉතින් මට බැනල rep කපපිය.



අරවින්දට තමන්ගේ අතීතේ මතක නැ ඉස්සර හැමෝම කිව්වේ අරවීන්ද ගහන්නේ කාර් එකක් දෙනවා කිව්වොත් විතරයි කියල
sira kathawaපිස්සු බන් උඹලටත් තවත් ඌව ලොකු කරන් ඉන්නවා
මූ WC එකට කලින් Interview එකේදිම කිව්වනේ IPL අන්තිම තරග 4ට වත් ගහන්න බලවා කියලා
17ට කලින්ද මන්දා හොද වුණොත් විතරයි WC ගහනවා කිව්වේ
මූට WC එකට වඩා IPL එකට ආසාවක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවනේ
මාලිංගගේ 2009 තත්වේ වෙලාවේ බෝඩ් එක කලේ contract එක නැවැත්තුව ඒක නිසා මාලිංග පාඩමක් ඉගෙන ගත්තා

