chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා Windows 10 දාගන්න ඔනි.. උදව්වක් දියල්ලාකො.. හොද කොපියක්. Activated කරපු අවුලක් නැතිව වැඩ කරන්න.. උදව්වක් ඔනි මචො..:(:(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    7 දාලා ක්‍රැක් කරලා අප්ග්‍රේඩ් කරහන් 10 වලට ඔරිජිනල් දාගන්න පුළුවන් :yes::yes:

    Link

    key අවුලක් වෙන්නෙ නැද්ද බං. පට්ට බැවිල්ලක් යයිනෙ ලොක්කා.. Update කරපු කාලයක් මතක නැහැ. නැද්ද හොද Torrent එකක් ගන්න තැනක්.:D:D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    key අවුලක් වෙන්නෙ නැද්ද බං. පට්ට බැවිල්ලක් යයිනෙ ලොක්කා.. Update කරපු කාලයක් මතක නැහැ. නැද්ද හොද Torrent එකක් ගන්න තැනක්.:D:D

    නෑ හොඳ kms අක්ටිවෙටර් එකකින් ඇක්ටිව් කරගෙන ( මයික්‍රොසොෆ්ට් ලා දෙනවා මිඩියා ටූල් කියලා ටුල් එකක් ... ) 10 වලට අප්ග්‍රේඩ් කරන්න.. 3.5 GB විතර බෑවෙයි 10 වලට genuine ඇක්ටිව් :cool::cool::cool:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නෑ හොඳ kms අක්ටිවෙටර් එකකින් ඇක්ටිව් කරගෙන ( මයික්‍රොසොෆ්ට් ලා දෙනවා මිඩියා ටූල් කියලා ටුල් එකක් ... ) 10 වලට අප්ග්‍රේඩ් කරන්න.. 3.5 GB විතර බෑවෙයි 10 වලට genuine ඇක්ටිව් :cool::cool::cool:

    හ්ම්ම් එල . මචාන් උඹ දුන්න Link එකෙන් බාගෙන, Pen එකෙන් දාගන්න පුලුවන් නෙද ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    7 වලින් 10 ට upgrade කරන්න බැහැ මචන්:no: . 8.1 දාල upgrade කරන්න ඕනෙ එක්කො. නැත්නම් ටොරන්ට් එකක් බාලා පෙන් එකට දාල ඉන්ස්ටෝල් කරපන්. නෝමල් kms එකෙන් ඇක්ටිවේට් වෙන්නෙ නෑ. microsoft toolkit කියල වෙනම සීන් එකක් තියෙනවා, ඒක ඕන ඇක්ටිව් කරගන්න
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,129
    12,110
    113
    Ohio, USA
    7 වලින් 10 ට upgrade කරන්න බැහැ මචන්:no: . 8.1 දාල upgrade කරන්න ඕනෙ එක්කො. නැත්නම් ටොරන්ට් එකක් බාලා පෙන් එකට දාල ඉන්ස්ටෝල් කරපන්. නෝමල් kms එකෙන් ඇක්ටිවේට් වෙන්නෙ නෑ. microsoft toolkit කියල වෙනම සීන් එකක් තියෙනවා, ඒක ඕන ඇක්ටිව් කරගන්න

    Naa Puluwan.... Akata USB eken ho CD eke ISO eken Mulinma GATHERROSSTATE.EXE kiyana Eka harahaa 7 eke Licence aragena Ethanin Activate karannath Puluwan..

    Menna mehema... http://elakiri.com/forum/showthread.php?t=1723696
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    7 වලින් 10 ට upgrade කරන්න බැහැ මචන්:no: . 8.1 දාල upgrade කරන්න ඕනෙ එක්කො. නැත්නම් ටොරන්ට් එකක් බාලා පෙන් එකට දාල ඉන්ස්ටෝල් කරපන්. නෝමල් kms එකෙන් ඇක්ටිවේට් වෙන්නෙ නෑ. microsoft toolkit කියල වෙනම සීන් එකක් තියෙනවා, ඒක ඕන ඇක්ටිව් කරගන්න

    මන් 10 දැම්මේ 7 වලින් අප්ග්‍රේඩ් කරලා නේ :lol::lol: use DAZ Activator :P:P:P