මචාන්ලා Windows 10 දාගන්න ඔනි.. උදව්වක් දියල්ලාකො.. හොද කොපියක්. Activated කරපු අවුලක් නැතිව වැඩ කරන්න.. උදව්වක් ඔනි මචො..










key අවුලක් වෙන්නෙ නැද්ද බං. පට්ට බැවිල්ලක් යයිනෙ ලොක්කා.. Update කරපු කාලයක් මතක නැහැ. නැද්ද හොද Torrent එකක් ගන්න තැනක්.![]()



නෑ හොඳ kms අක්ටිවෙටර් එකකින් ඇක්ටිව් කරගෙන ( මයික්‍රොසොෆ්ට් ලා දෙනවා මිඩියා ටූල් කියලා ටුල් එකක් ... ) 10 වලට අප්ග්‍රේඩ් කරන්න.. 3.5 GB විතර බෑවෙයි 10 වලට genuine ඇක්ටිව්![]()
. 8.1 දාල upgrade කරන්න ඕනෙ එක්කො. නැත්නම් ටොරන්ට් එකක් බාලා පෙන් එකට දාල ඉන්ස්ටෝල් කරපන්. නෝමල් kms එකෙන් ඇක්ටිවේට් වෙන්නෙ නෑ. microsoft toolkit කියල වෙනම සීන් එකක් තියෙනවා, ඒක ඕන ඇක්ටිව් කරගන්න 7 වලින් 10 ට upgrade කරන්න බැහැ මචන්. 8.1 දාල upgrade කරන්න ඕනෙ එක්කො. නැත්නම් ටොරන්ට් එකක් බාලා පෙන් එකට දාල ඉන්ස්ටෝල් කරපන්. නෝමල් kms එකෙන් ඇක්ටිවේට් වෙන්නෙ නෑ. microsoft toolkit කියල වෙනම සීන් එකක් තියෙනවා, ඒක ඕන ඇක්ටිව් කරගන්න
7 වලින් 10 ට upgrade කරන්න බැහැ මචන්. 8.1 දාල upgrade කරන්න ඕනෙ එක්කො. නැත්නම් ටොරන්ට් එකක් බාලා පෙන් එකට දාල ඉන්ස්ටෝල් කරපන්. නෝමල් kms එකෙන් ඇක්ටිවේට් වෙන්නෙ නෑ. microsoft toolkit කියල වෙනම සීන් එකක් තියෙනවා, ඒක ඕන ඇක්ටිව් කරගන්න

use DAZ Activator 

