Aussie ena ayata...

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
මොන නගරයද හොඳ ?

Machan Australia consist of 6 states and 2 territories.

States

New South Wales
Victoria
Queensland
Western Australia
South Australia
Tasmania

Territories
Australian Capital Territory
Northern Territory

Each of these will have a capital for that state or territory.

For example Sydney,Melbourne,Brisbane,Perth

Most of the Universities are located in around the capitals. If you get to Melby or Sydny you can find jobs through sri lankan contact there, but you have to compete with a lot of people in those states. Brisbane and Perth will be a bit easy.
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,330
    21,974
    113
    Gotland
    මෙන්න මේ විදියට ජීවන රටාව කැපවෙලා කරන්න පුලුවන් නම් මේ රට හොඳයි. මොකද රටේ නීති පද්ධතියට යටත්ව තමන්ට කැමති විදියට නිදහසේ ජීවත් වෙන්න ඕන කරන සමාජ තත්වය සහ පරිසරය මෙහේ තියෙනවා. කතා කිරීමේ නිදහස තියෙනවා. දේශපාලකයො විවේචනය කරා කියල සුදු වෑන් පස්සෙන් එන්නෙ නෑ. වැඩක් කරවා ගන්න දේශපාලකයො, බලපුලුවන්කාරයො පස්සෙ යන්න ඕන නෑ. සමාජ සාධාරණය ලංකාවට වඩා දහගුණයක් මෙහේ තියෙනවා.
    මෙන්න මේ වගේ ධන සහ ඍණ පැති කල්පනා කරල මෙහේ එනවද නැද්ද කියල තීරණය කරන්න ඕන. කිසි කෙනෙක්ට කියන්න බෑ ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි කියලවත් ඕස්ට්‍රේලියාවට වඩා ලංකාව හොඳයි කියලවත්. ඒක රටවල් දෙකේ තත්වය ගැන විමර්ශනය කරලා පුද්ගලිකව ගන්න ඕන තීරණයක්.

    me tikata nam godak lankawe inna sinhalunta bada yai, ridei, duwagena ei
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    loku ganak wiyadam karanna amaru kukulekta aussie/nz enna kramayak nadda pinwatuni ?

    quiz1.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    lankawen boats enawa kiwwata NSW inna thambi bagayak bottu walin apu un:P
    wade kiyanne un thama enawa kawurauwath kagahanne naha
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Aussie ena ayata... 04-21-2016 12:25 PM tho kellekda kollek da..kellek nam kellek widiyata katha karapan. kollek nam..ganu namak dagena awith thiyenne..fuck karannada..


    onna balapan ape wesige puthalage hati.. manussayekta udauwak karanna giyama
     
    Last edited: