Dialog tv new channels UPDATES !@#

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    local server ekak hara thamay wenne ban
    :lol::lol: චිචි බේබිගේ සැටලයිට් එක හරහාද දන්නෙ නෑ දෙන්න යන්නේ ලොල්
    එහෙනම් මුන් පස්සට හඳුන්වා දෙවි පස්සට ඇඳල බලන සිස්ටම් එකත් :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,717
    20,993
    113
    හිතවත් පාරිභෝගිකය
    නව චැනල් එකතු කිරීම සදහා අප්‍රේල් මස 30 වැනිදා පෙ.ව 9.00 සිට ප.ව 8.30 දක්වා ඔබේ ඩෙකෝඩරය Update කිරීමක් සිදුවේ. කරුණාකර එම කාලය තුළ ඩෙකෝඩරය ක්‍රියාත්මක කර තබන්න.
    -ඩයලොග් ටෙලිවිෂන් සමාගම-:yes::yes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,717
    20,993
    113
    13100699_10208227058886902_1356198749933464105_n.jpg