'මම ඔබ දෙස සෑමවිටම හිස ඔසවා බලමි'

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,650
    941
    113
    Australia
    'මම ඔබ දෙස සෑමවිටම හිස ඔසවා බලමි'

    ආදරයට රුව සහ සිරුරේ තරම අදාල නොවේ
    A1_zpsjplpc1ea.jpg

    ලෝකයේ උසම යෞවනිය වූ බ්‍රසීලයේ එලිසැනී ද කෘස් සිල්වා අඩි හයකුත් අඟල් අටක් උස ගැහැණු ළමයෙකි. ඇගේ පෙම්වතා වූ ෆ්‍රැන්සිනල්ඩෝ ද සිල්වාගේ උස අඩි පහකුත් අඟල් හතරක් පමණි. එල්සැනී දැනට දහනම වන වියේ පසුවන යුවතියක් වන අතර ෆ්‍රැන්සිනල්ඩෝගේ වයස විසිහතරක් වේ.
    ඇගේ මෙම අසාමාන්‍ය උස ඇතිවී තිබෙන්නේ පිටියුටිරි ග්‍රන්ථියේ යම් දෝෂයක් නිසාය.
    "මම ඔහුට ආදරය කරන්නේ ඔහුගේ පෞරුෂත්වයට සහ ගතිගුණ වලටයි... මට දැනෙන එකම අමුත්ත වන්නේ අපි අත් අල්ලාගෙන සිටින විට ඔහු මගේ කුඩා සොහොයුරා වගේ දැනෙන එක තමයි...ඒත් මම ඔහුට ආදරෙයි...." එල්සැනී පවසන්නීය.


    A2_zpstyas14ha.jpg


    මගේ යාලුවො අහනව.. මචන් උඹ එල්සැනීට ආදරය කරන්නෙ කොහොමදඑයාව කිස් කරන්න කොහොමද කියල... ආදරය කරන දෙන්නෙක්ට මේව ප්‍රශ්න නෙමෙයිනෙ... මම කියන්නෙ එහෙම තමයි..."
    ෆ්‍රැන්සිනල්ඩෝ තම පෙම්වතිය ගැන මෙසේ පවසනවා.
    යාලුවො කීප දෙනෙක් ෆ්‍රැන්සිනල්ඩෝ ගෙන් මේ විදිය ප්‍රශ්නයකුත් අහල තියෙනව කියල ෆ්‍රැන්සිනල්ඩෝ පවසනවා.
    "මේ මචන්උඹ එල්සැනීට හු**නෙ කොහොමද?...හික්.. ඒකි කකුල් පළල් කරාම කිලෝමීටරයක් විතර ඈතට යනවනෙ බන්ඉතින් උඹට ආතල් එකක් තියෙනවද?..ම්..."
    මේ ප්‍රශ්නෙට ෆ්‍රැන්සිනල්ඩෝ මෙහෙම උත්තර දෙනවා.
    "මේ මචන්ලා... උඹල උඹේ කෙල්ලන්ට හු*න විදියටම තමයි මමත් කරන්නෙ... එයාගේ උස අපි දෙන්න ගන්න සැපට පොඩ්ඩවක්වත් බාධාවක් නෑ... අපි දෙන්න අපි දෙන්නට ඕන විදියට ඒ සැප අරගන්නව... මතක තියා ගනින්... අපිට ඒ සැප එන්නෙ අපේ ආදරයත් එක්ක... ඒක තමයි වැදගත්..."



    A4_zpsfjgkhovc.jpg



    ආදරය කරන්නට සහ කම් සැප ලබන්නට රූමත් බවත්, සිරුරේ උස මහතත්, සමාජ තත්වයත් අදාල නොවන බව එල්සැනී සහ ෆ්‍රැන්සිලන්ඩෝ ලෝකයට පෙන්වා දී තිබෙනවා.

    (එල්සැනීගේ මව සහ වැඩිමහල් සොහොයුරිය )
    A5_zps2k64r5yx.jpg

     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,650
    941
    113
    Australia
    is your gf taller than you?

    නෑ මචන්, මගේ වයිෆ් මට වඩා කොටයි. ඒත් වයිෆ්, එහෙම නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් උස වුනා කියල කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. උඹයි කෙල්ලයි දෙන්නට දෙන්න කැමති නම්, ගැලපෙනවනම් එච්චරයි ඕන කරන්නෙ. ලංකාවෙ තියෙන ගතානුගතික සමාජය හින්ද තමයි මේක ප්‍රශ්නයක් කර ගන්නෙ. එහෙම සමාජය ඕන ගැහැණියට වඩා පිරිමියා කැපිලා පේන්න. මේක පුහු මතයක්. මේක ගෙදර අයට පැහැදිලි කරල දෙන්න.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උපත් පාලනය කරන්නේ බාල්දි සිස්ටම් එකටද දැන්නැහැ???:confused::confused: