'මම ඔබ දෙස සෑමවිටම හිස ඔසවා බලමි'
ලෝකයේ උසම යෞවනිය වූ බ්‍රසීලයේ එලිසැනී ද කෘස් සිල්වා අඩි හයකුත් අඟල් අටක් උස ගැහැණු ළමයෙකි. ඇගේ පෙම්වතා වූ ෆ්‍රැන්සිනල්ඩෝ ද සිල්වාගේ උස අඩි පහකුත් අඟල් හතරක් පමණි. එල්සැනී දැනට දහනම වන වියේ පසුවන යුවතියක් වන අතර ෆ්රැන්සිනල්ඩෝගේ වයස විසිහතරක් වේ.
ඇගේ මෙම අසාමාන්‍ය උස ඇතිවී තිබෙන්නේ පිටියුටිරි ග්‍රන්ථියේ යම් දෝෂයක් නිසාය.
"මම ඔහුට ආදරය කරන්නේ ඔහුගේ පෞරුෂත්වයට සහ ගතිගුණ වලටයි... මට දැනෙන එකම අමුත්ත වන්නේ අපි අත් අල්ලාගෙන සිටින විට ඔහු මගේ කුඩා සොහොයුරා වගේ දැනෙන එක තමයි...ඒත් මම ඔහුට ආදරෙයි...." එල්සැනී පවසන්නීය.
මගේ යාලුවො අහනව.. මචන් උඹ එල්සැනීට ආදරය කරන්නෙ කොහොමද…එයාව කිස් කරන්න කොහොමද කියල... ආදරය කරන දෙන්නෙක්ට මේව ප්‍රශ්න නෙමෙයිනෙ... මම කියන්නෙ එහෙම තමයි..."
ෆ්‍රැන්සිනල්ඩෝ තම පෙම්වතිය ගැන මෙසේ පවසනවා.
යාලුවො කීප දෙනෙක් ෆ්‍රැන්සිනල්ඩෝ ගෙන් මේ විදිය ප්‍රශ්නයකුත් අහල තියෙනව කියල ෆ්‍රැන්සිනල්ඩෝ පවසනවා.
"මේ මචන්… උඹ එල්සැනීට හු**නෙ කොහොමද?...හික්.. ඒකි කකුල් පළල් කරාම කිලෝමීටරයක් විතර ඈතට යනවනෙ බන්… ඉතින් උඹට ආතල් එකක් තියෙනවද?..ම්..."
මේ ප්‍රශ්නෙට ෆ්‍රැන්සිනල්ඩෝ මෙහෙම උත්තර දෙනවා.
"මේ මචන්ලා... උඹල උඹේ කෙල්ලන්ට හු*න විදියටම තමයි මමත් කරන්නෙ... එයාගේ උස අපි දෙන්න ගන්න සැපට පොඩ්ඩවක්වත් බාධාවක් නෑ... අපි දෙන්න අපි දෙන්නට ඕන විදියට ඒ සැප අරගන්නව... මතක තියා ගනින්... අපිට ඒ සැප එන්නෙ අපේ ආදරයත් එක්ක... ඒක තමයි වැදගත්..."
ආදරය කරන්නට සහ කම් සැප ලබන්නට රූමත් බවත්, සිරුරේ උස මහතත්, සමාජ තත්වයත් අදාල නොවන බව එල්සැනී සහ ෆ්රැන්සිලන්ඩෝ ලෝකයට පෙන්වා දී තිබෙනවා.
(එල්සැනීගේ මව සහ වැඩිමහල් සොහොයුරිය )
“ආදරයට රුව සහ සිරුරේ තරම අදාල නොවේ”

Last edited: