ඇයි බන් මිනිස්සු මෙච්චර මෝඩ
කවුද දන්නෙ බන්
තන්හාවයි කුහකත්වයයි නැතිබැරි කමයි 3 ම එකතු උනාම තමයි ඉතින් ඔහොම වෙන්නෙ.. 
ඇයි බන් මිනිස්සු මෙච්චර මෝඩ
තන්හාවයි කුහකත්වයයි නැතිබැරි කමයි 3 ම එකතු උනාම තමයි ඉතින් ඔහොම වෙන්නෙ.. 
කවුද දන්නෙ බන්තන්හාවයි කුහකත්වයයි නැතිබැරි කමයි 3 ම එකතු උනාම තමයි ඉතින් ඔහොම වෙන්නෙ..
![]()
mage yaluwekut mata nithrama me wedeta kataha karanawa ban enna kiyala.athtama mekek goda yannama berida.ketiyenmakiwwoth mata salli hoyanna berida.thwa 1k set karanna ona unata awlak neha.mata salli ona wela thiyenawa ban godak.
මුලින් උගෙන් අහන්න Name List / Contact List එකේ උඹට ලකුණු කීයක් දුන්නද කියල. මුලින් අතේ තියෙන පිච්චිය වියදම් කරල 80000 ක විතර බඩුවක් ගන්නව.. තියෙනවද සල්ලි? උඹට එච්චර තියෙනව නම් පොඩියට බිස්නම් එකක් ගෙදර ඉඳල උනත් පටන් ගන්න පුළුවන්... කවද හරි කෝටිපතියෙක් වෙන්න පුළුවන්.. මගේ කලින් ලිපි කියවපන් අනිවා..
80000/= ona neh kiwwa ban.uparima 30000/= athi.mata ona dena ganna meccharai ban mata mekata joint wela salli hoyanna puluwanda berida kiyana eka vitarai.api tawa dennek hoyala dennath ona.ekath awlak neha kiyamuko pawle dennekma join karanna puluwan.
http://www.elakiri.com/forum/showthread.php?t=1734448

පවුලෙ උන්. අම්මයි තාත්තයි වෙන්න ඇති. නැත්නම් අයියයි මල්ලී... උඹට කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වෙන්නෙ. නින්දක් නෑ. දාපු ගාන කවර් කර ගන්න බැරුව. හිතේ සතුටක් නෑ. උඹ කැමතිද උඹේ හැම යාලුවෙකුටම බොරු කියල කියල උන්ගෙ කර උඩින් සල්ලි හොයල ජීවත් වෙන්න.. තමන්ගෙ හැකියාවෙන් රුපියල් 10,000ක් මාසෙකට අරන් ජීවත් වෙන එක නම්බු කාරයි බන්.. උඹ කැමති දෙයක් කරපන්....![]()
80000/= ona neh kiwwa ban.uparima 30000/= athi.mata ona dena ganna meccharai ban mata mekata joint wela salli hoyanna puluwanda berida kiyana eka vitarai.api tawa dennek hoyala dennath ona.ekath awlak neha kiyamuko pawle dennekma join karanna puluwan.
http://www.elakiri.com/forum/showthread.php?t=1734448

උඹට පුළුවන්ද ? පුළුවන්ද මචං? සහ ගහනව නේද මචෝ? 

vCON එකට ගිහින් ආවම තව පට්ට ගානක් බදු වැඩි වෙනවා