පිරමිඩාකාර ව්‍යාපාර මෙරටින් අතුගා දැමිය

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    ඇයි බන් මිනිස්සු මෙච්චර මෝඩ:(:no:

    කවුද දන්නෙ බන් :( තන්හාවයි කුහකත්වයයි නැතිබැරි කමයි 3 ම එකතු උනාම තමයි ඉතින් ඔහොම වෙන්නෙ.. :angry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කවුද දන්නෙ බන් :( තන්හාවයි කුහකත්වයයි නැතිබැරි කමයි 3 ම එකතු උනාම තමයි ඉතින් ඔහොම වෙන්නෙ.. :angry:

    mage yaluwekut mata nithrama me wedeta kataha karanawa ban enna kiyala.athtama mekek goda yannama berida.ketiyenmakiwwoth mata salli hoyanna berida.thwa 1k set karanna ona unata awlak neha.mata salli ona wela thiyenawa ban godak.
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    මටනම් හිතගන්න අමරුයි ඇයි මෙච්චර දැනුවත් කරලත් මිනුස්සු මේක පස්සෙම දුවන්න කියල:shocked:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    mage yaluwekut mata nithrama me wedeta kataha karanawa ban enna kiyala.athtama mekek goda yannama berida.ketiyenmakiwwoth mata salli hoyanna berida.thwa 1k set karanna ona unata awlak neha.mata salli ona wela thiyenawa ban godak.

    මුලින් උගෙන් අහන්න Name List / Contact List එකේ උඹට ලකුණු කීයක් දුන්නද කියල. මුලින් අතේ තියෙන පිච්චිය වියදම් කරල 80000 ක විතර බඩුවක් ගන්නව.. තියෙනවද සල්ලි? උඹට එච්චර තියෙනව නම් පොඩියට බිස්නම් එකක් ගෙදර ඉඳල උනත් පටන් ගන්න පුළුවන්... කවද හරි කෝටිපතියෙක් වෙන්න පුළුවන්.. මගේ කලින් ලිපි කියවපන් අනිවා..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මුලින් උගෙන් අහන්න Name List / Contact List එකේ උඹට ලකුණු කීයක් දුන්නද කියල. මුලින් අතේ තියෙන පිච්චිය වියදම් කරල 80000 ක විතර බඩුවක් ගන්නව.. තියෙනවද සල්ලි? උඹට එච්චර තියෙනව නම් පොඩියට බිස්නම් එකක් ගෙදර ඉඳල උනත් පටන් ගන්න පුළුවන්... කවද හරි කෝටිපතියෙක් වෙන්න පුළුවන්.. මගේ කලින් ලිපි කියවපන් අනිවා..

    80000/= ona neh kiwwa ban.uparima 30000/= athi.mata ona dena ganna meccharai ban mata mekata joint wela salli hoyanna puluwanda berida kiyana eka vitarai.api tawa dennek hoyala dennath ona.ekath awlak neha kiyamuko pawle dennekma join karanna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734448
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    80000/= ona neh kiwwa ban.uparima 30000/= athi.mata ona dena ganna meccharai ban mata mekata joint wela salli hoyanna puluwanda berida kiyana eka vitarai.api tawa dennek hoyala dennath ona.ekath awlak neha kiyamuko pawle dennekma join karanna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734448

    පවුලෙ උන්. අම්මයි තාත්තයි වෙන්න ඇති. නැත්නම් අයියයි මල්ලී... උඹට කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වෙන්නෙ. නින්දක් නෑ. දාපු ගාන කවර් කර ගන්න බැරුව. හිතේ සතුටක් නෑ. උඹ කැමතිද උඹේ හැම යාලුවෙකුටම බොරු කියල කියල උන්ගෙ කර උඩින් සල්ලි හොයල ජීවත් වෙන්න.. තමන්ගෙ හැකියාවෙන් රුපියල් 10,000ක් මාසෙකට අරන් ජීවත් වෙන එක නම්බු කාරයි බන්.. උඹ කැමති දෙයක් කරපන්.... :confused:
     
    ammay tattha nemei ban,umba kiyanne dapu gana wath ganna beha kiyalada,mama mata kata karapu ekawa maga heriya ban hari visthrayak dnne nathi nisa.

    meka wen vidiya poddak pahadili karapanko
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    80000/= ona neh kiwwa ban.uparima 30000/= athi.mata ona dena ganna meccharai ban mata mekata joint wela salli hoyanna puluwanda berida kiyana eka vitarai.api tawa dennek hoyala dennath ona.ekath awlak neha kiyamuko pawle dennekma join karanna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734448

    උඹ මේව කරන්න පටන් ගත්තොත් උඹට සල්ලි ඒවි. හැබැයි උඹට ඕවයින් කද්දි ගිලෙන එකක් නෑ.. මොකද අහිංසක මිනිස්සු සිය දාස් ගාණක් මාල වලලු උගස් කරල උන්ගෙ ජීවිතේ ගොඩ දාගන්න කියල උඹව විශ්වාස කරල ආව මිනිස්සුන්ගෙ දාඩිම මහන්සියෙන් හම්බු කරපු සල්ලි වලින් රහට කද්දි.. උඹට පුලුවන්ද බන් උඹලගෙ ගෙවල් ලඟ ඉන්න අහිංසක දුප්පත් සයිමන් මාමගෙ නෝනගෙ කනේ කරාබු දෙක උගස් කරල ගත්ත සල්ලි වලින් රහට කන්න? :sorry::sorry::sorry: උඹට පුළුවන්ද ? පුළුවන්ද මචං? සහ ගහනව නේද මචෝ? :sorry::sorry::sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    vCON එකට ගිහින් ආවම තව පට්ට ගානක් බදු වැඩි වෙනවා

    අනිවා... බලපංකො වෙන්නෙ මොනවද කියල අපේ රටට.. කිහිප දෙනෙක් කාර් පදී. හැබැයි තෙල් ගණන් යයි එන්න එන්න... අනික් මිනිස්සු එන්න එන්න දුප්පත් වෙයි.. :rolleyes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    13007290_1127178454009796_6957382952800887142_n.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ එවුන්ට සල්ලි කියලා ඇහුනට පස්සෙ මුකුත් මතක නෑ,යාලුවො අම්මා තාත්තා රට ගෑනි ළමයි මුකුත් නෑ... හැම එකාටම දැනගන්න ඕනෙ සල්ලි හොයන්න පුලුවන්ද බැරිද කියලා විතරයි:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,988
    113
    අද ඔබේ හොඳම යාලුවට ඔබ ඌගෙ බිස්නස් එකේ ඉත්තෙක් විදියට පේන්න අරන්.... එකට බත් එක කාපු එකා අද අපිව ගොඩ දාන්න කියල බොරු මවාපෑමක් කරගෙන ඌ අපේ කර මතින් ගොඩ යන්න අපිව ඉත්තො කරගන්න විවිධාකාර දේවල් කියනව.. යකෝ කෝ මනුස්සකම්?
    :yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් තුන් දෙනෙකුට අහු උනා. කෙල්ලො එහෙම brain wash අහු වෙනවා එලටම..
    මට කතා කරපු කෙල්ල රත්තරන් බඩු සේරම උගස් තියලා ඒජන්ට් කෙනෙක් වෙලා !
    පස්සේ ඒකිගේ අම්මවයි පුන්චිගේ දුවත් බන්දලා..:dull:

    අනේ මංදා ! :(
    මේව ආණ්ඩුවෙන් නවත්තන්නෙත් නැත්තේ උන්ටත් වාසි ඇති පිරමීඩ කාරයන්ගෙන්.:growl: