උඹලටත් මෙහෙම මැසේස් එකක් ආවද මොබිටෙල් එකින්. 200 reload කලොත් 100 free දෙනවා. 100 reload කලොත් 50 free දෙනවා කියලා. හැබැයි උන් කියන දවසෙ රීලෝඩ් කරන්න ඕන.
මම ඕක දැකලා 200 දැම්මා. ඒත් බැලන්ස් එක අමතර 100 වැඩි වුනේ නෑ... කවුරුහරි මේක දාල බලපු උන් ඉන්නවද?
අර මැසේජ් එකේ conditions apply කියලා තිබ්බ අන්තිමට. මොනාද දන්නෑ ඔය කන්ඩිශන්. එදා දවසෙ දාපු 200 ම ඉවර කරන්න ඕනද දන්නෙ නෑ