මචන්ලා හවස 7න් පස්සේ නුවර ඉදන් අවිස්සාවේල්ලට යන්න බස් තියනවද ගූඩ් ෂෙඩ් එකෙන්? රත්නපුර වගේ දුර බස් වත් නැද්ද? දන්න කෙනෙක් උදව්වක් කරපන්කෝ බන්...
danna widiyatanam nha , mamath 5 years welata kalin enna widiyak nathuwa kegalata awilla awa. dannam thiyanawada danna nha
Bump
Bump
bump
Machan Kandy CTB ekata call karala balapan. Maharagama bus athi samaharawita
අද ඒ පැත්තේ යයි.. ගියොත් අහල කියන්නම්..
මම බෙනා;20041526 said:ගොඩක් රෑ වෙලානම් කොහොමද දන්නෑ මචන්.ඒත් 7 ට වගේනම් ඇති මහනුවර - ඇඹිලිපිටිය
හොඳම දේ තමා නුවර ස්ටැන්ඩ් එකට කෝල් එකක් දෙන එක
7n passe nan ne..macho...Anthima Awissawella 6ta yanne man danna hatiyata.....
Kegallata Colombo bus eke awith thama yanta wenne...Kegallennan 10 withara wenakan thiyanawa.........