මොකද්ද බන් මේ ගූගල් එකේ Kandy to Ella, Colombo to Ella කියල ගැහුවහම එන්නේ කොළඹ තියන කොම්පැනියක් නේ. දුර පෙන්නන්නේ නෑ. ඇයි ඒ? ඒක රිපෝට් කරන්න බැරිද?
දන්න කෙනෙක් කියනවද නුවර ඉඳල ඇල්ල ට යන්න ලේසිම බස් එකේද කෝච්චියේ ද කියල. කෝච්චියේ යනවා නම් සීට් එහෙම තියෙයි ද බුක් කරේ නැතුවට?
දන්න කෙනෙක් කියනවද නුවර ඉඳල ඇල්ල ට යන්න ලේසිම බස් එකේද කෝච්චියේ ද කියල. කෝච්චියේ යනවා නම් සීට් එහෙම තියෙයි ද බුක් කරේ නැතුවට?
hitagena yana bari hinda bus eke yanna hadanne. eddi train eke enawa hitagena hari