කොරටුවගේ කොරටුව වැස්සට කෙළ වෙලා වගේ.. පේන්නවත් නැහැ.. දුකට ග්‍රැෙමාක්සෝන් බෝතලේ කටේ වක්කරගෙන වගේ...
කොරටුවගේ කොරටුව වැස්සට කෙළ වෙලා වගේ.. පේන්නවත් නැහැ.. දුකට ග්‍රැෙමාක්සෝන් බෝතලේ කටේ වක්කරගෙන වගේ...
news giye nadda ekek marila kiyala...
wew bunt eka gawane innawa kiwe. gahagena giyaada danne na..


ගං වතුර සහනාදරයක් අරන් යමුද?මොනව වුනත් පව් අසරණ පච කොරටුවා....![]()
ගං වතුර සහනාදරයක් අරන් යමුද?
මැරිච්ච එකාට මොන සහනාධාරද බන්.. අපි ගානෙ බැනර් එකක්වත් ගහමු අරන් ගිහින්...
ඕකා ඇවිත් මෙතන දෙකක් කොරල යයි දැන්. කොරොට්ටෙ බෝග විනාස වුනායි, අරකයි මේකයි කියල යයි..


මම දැක්ක අර ගල් කපන රංගුවත් දැන් වෙනස් වෙලා...
මම දැක්ක ත්‍රෙඩ් එකක එකෙක්ට ඇඹුල් අඹ ගෙනත් දීපු සීන් එකක්.. පොර අඹ කවල තමයි සීන් එක පටන් ගන්නවා ඇත්තේ.. අර ගල් සීන් එක... අනේ කාගේ වනේ වාසේ...![]()
ඒක ජාත්‍යන්තර **ක් කියන්නෙ. රට්ටු කියන කතා තමා.

අනේ මන්ද.. මොනව වුනත් අපිත් එක්ක කාලයක් හිටපු එල කොල්ලෙක්.. පස්සෙ වෙනස් වුනාට..![]()
ළමායි..... ත්‍රෙඩ් එකක් දැම්ම.. පොඩි උන් නැතුව ලොකු උන් විතරක් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1737755


ළමායි..... ත්‍රෙඩ් එකක් දැම්ම.. පොඩි උන් නැතුව ලොකු උන් විතරක් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1737755
කෝ බොල මුකුත් නෑනේ![]()
කෝ බොල මුකුත් නෑනේ![]()
ඔෆිස් එකේ බලන්න බෑ බොල. බවලත් උදවිය ඉන්නව. සමහර අයට පොඩි දෙයක් ඇහුනත් ගර්භනී වෙන ගානට ඉන්නෙ. මෙක දැක්කෝත් අනිව නම දෙන්න වෙනව ලමයට.


පෙනවනෙ බොල. උඹලගෙ ඔෆිසියෙ ගිනි තාප්පයක් තියෙනවද?


අහ්හ් කොබා මේ පැත්තේමොකෝ වෙන්නේ ඉතින්

පාම්බු කියන්නෙ නයාට නේද? නාග පාම්බු කියන්න ඕනද?

නාග කියන්නෙත් පාම්බු කියන්නෙත් නයාටම තමා 