EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කොරටුවගේ කොරටුව වැස්සට කෙළ වෙලා වගේ.. පේන්නවත් නැහැ.. දුකට ග්‍රැෙමාක්සෝන් බෝතලේ කටේ වක්කරගෙන වගේ...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    කොරටුවගේ කොරටුව වැස්සට කෙළ වෙලා වගේ.. පේන්නවත් නැහැ.. දුකට ග්‍රැෙමාක්සෝන් බෝතලේ කටේ වක්කරගෙන වගේ...

    news giye nadda ekek marila kiyala...
    wew bunt eka gawane innawa kiwe. gahagena giyaada danne na..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    මැරිච්ච එකාට මොන සහනාධාරද බන්.. අපි ගානෙ බැනර් එකක්වත් ගහමු අරන් ගිහින්...

    ඕකා ඇවිත් මෙතන දෙකක් කොරල යයි දැන්. කොරොට්ටෙ බෝග විනාස වුනායි, අරකයි මේකයි කියල යයි..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඕකා ඇවිත් මෙතන දෙකක් කොරල යයි දැන්. කොරොට්ටෙ බෝග විනාස වුනායි, අරකයි මේකයි කියල යයි..

    මම දැක්ක අර ගල් කපන රංගුවත් දැන් වෙනස් වෙලා...
    මම දැක්ක ත්‍රෙඩ් එකක එකෙක්ට ඇඹුල් අඹ ගෙනත් දීපු සීන් එකක්.. පොර අඹ කවල තමයි සීන් එක පටන් ගන්නවා ඇත්තේ.. අර ගල් සීන් එක... අනේ කාගේ වනේ වාසේ...:growl::growl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මම දැක්ක අර ගල් කපන රංගුවත් දැන් වෙනස් වෙලා...
    මම දැක්ක ත්‍රෙඩ් එකක එකෙක්ට ඇඹුල් අඹ ගෙනත් දීපු සීන් එකක්.. පොර අඹ කවල තමයි සීන් එක පටන් ගන්නවා ඇත්තේ.. අර ගල් සීන් එක... අනේ කාගේ වනේ වාසේ...:growl::growl:

    ඒක ජාත්යන්තර **ක් කියන්නෙ. රට්ටු කියන කතා තමා.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඒක ජාත්යන්තර **ක් කියන්නෙ. රට්ටු කියන කතා තමා.

    අනේ මන්ද.. මොනව වුනත් අපිත් එක්ක කාලයක් හිටපු එල කොල්ලෙක්.. පස්සෙ වෙනස් වුනාට.. :no:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ළමායි..... ත්‍රෙඩ් එකක් දැම්ම.. පොඩි උන් නැතුව ලොකු උන් විතරක් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1737755

    ඔෆිස් එකේ බලන්න බෑ බොල. බවලත් උදවිය ඉන්නව. සමහර අයට පොඩි දෙයක් ඇහුනත් ගර්භනී වෙන ගානට ඉන්නෙ. මෙක දැක්කෝත් අනිව නම දෙන්න වෙනව ලමයට.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    කෝ බොල මුකුත් නෑනේ :baffled::baffled:

    ඔෆිස් එකේ බලන්න බෑ බොල. බවලත් උදවිය ඉන්නව. සමහර අයට පොඩි දෙයක් ඇහුනත් ගර්භනී වෙන ගානට ඉන්නෙ. මෙක දැක්කෝත් අනිව නම දෙන්න වෙනව ලමයට.

    බලපන් හොදට ඇස් ඇරල..

    බවලත් උන්ට පෙන්නපන් මෙන්න ලස්සන ආර්ට් ටිකක් කියලා.. හෙට එද්ද උනුත් ඊට පස්සේ මෙහෙම ආර්ට් එකක් දාගෙන ඇවිත් ූඹට පෙන්නයි...:baffled::baffled: