windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    එල එල 10 වලට අප්ග්‍රේඩ් කරගනින්..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    මචන් උඹ ඉන්නේ රේඩ්ස්ටෝන් ද.
    දැන් කොහොමද අවුල් ඔක්කොම හරිද.

    කලින් එකට වඩා හොදයි. හොදටම හොද නෑ. හිටපු ගමන් පිස්සු කෙලිනවා. ඊයේ මම ආයෙත් රීසෙට් කලා. රීසෙට් එකෙන් පස්සේ නම් තාම අවුලක් පෙන්නුවේ නෑ මචන්.....
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි
    සුබ පැතුම්
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    එළකිරි මචන්......! :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    ලෙඩක් නෙවෙයි. window phone off එකේ charge වෙන් නෑ. අනිවා on වෙනවා .......
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:

    its windows style putha :cool:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    සුභ පැතුම්
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    ලෙඩක් නෙවේ ඒ හැටි....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    zagqtYr.png
    fmMRtXY.png


    TDm1N1F.png
    iRMDlku.png


    Ol21sze.png


    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:
     
    • Like
    Reactions: Mal Baba

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සොහොන;20041955 said:
    fmMRtXY.png






    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:

    ඔන්න හු# උබ මගේ ආසව වෙනස් කරන්න හදනවා ආයි ඕව දාල :angry::rofl::rolleyes::yes:
    සෙද්ද තෝ හැකාට කීවද :confused:

    # තෑන්ක්ස් කසිප්පුවෝ :love:
    රෙපට

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සොහොන;20041955 said:
    zagqtYr.png
    fmMRtXY.png


    TDm1N1F.png
    iRMDlku.png


    Ol21sze.png


    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:


    ela ela ikmanata group ekata set weyan
     
    Status
    Not open for further replies.