windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    එල එල 10 වලට අප්ග්‍රේඩ් කරගනින්..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ​
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    මචන් උඹ ඉන්නේ රේඩ්ස්ටෝන් ද.
    දැන් කොහොමද අවුල් ඔක්කොම හරිද.
    ​

    කලින් එකට වඩා හොදයි. හොදටම හොද නෑ. හිටපු ගමන් පිස්සු කෙලිනවා. ඊයේ මම ආයෙත් රීසෙට් කලා. රීසෙට් එකෙන් පස්සේ නම් තාම අවුලක් පෙන්නුවේ නෑ මචන්.....​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි
    සුබ පැතුම්
    ​
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    එළකිරි මචන්......! :)
    ​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    ලෙඩක් නෙවෙයි. window phone off එකේ charge වෙන් නෑ. අනිවා on වෙනවා .......​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:

    its windows style putha :cool:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20041342 said:
    DBsxq5B.png


    ලුමියා 540 ගත්තා බන් +++

    යුරෝ 120 වුනා

    තාම කවරයෙන් එලියට ගත්තා විතරයි

    සුභ පැතුම්
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20041749 said:
    1 අවුල සුබ මොහොතින්
    :shocked:



    ෆෝන් එක චාජර් එකට ගැසුවා චාර්ජ් කරන්න

    ඉබේම ෆෝන් එක රිස්ටාර්ට් වී නැවත ඕන් වෙනවා


    මොකද බන් මේ චාර්ජර් එකට ගහපු ගමන් ආයේ ඔන් වෙන්නේ

    නතර කරන්න විදිහක් නැද්ද !!:shocked:

    ලෙඩක් නෙවේ ඒ හැටි....
    ​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    zagqtYr.png
    fmMRtXY.png


    TDm1N1F.png
    iRMDlku.png


    Ol21sze.png


    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:
    ​
     
    • Like
    Reactions: Mal Baba

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20041955 said:
    fmMRtXY.png






    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:
    ​

    ඔන්න හු# උබ මගේ ආසව වෙනස් කරන්න හදනවා ආයි ඕව දාල :angry::rofl::rolleyes::yes:
    සෙද්ද තෝ හැකාට කීවද :confused:

    # තෑන්ක්ස් කසිප්පුවෝ :love:
    රෙපට

    ​
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,369
    5,782
    113
    Hell & Heaven (Kiribathgoda)
    සොහොන;20041955 said:
    zagqtYr.png
    fmMRtXY.png


    TDm1N1F.png
    iRMDlku.png


    Ol21sze.png


    මෙන්න මල් බබා ඉල්ලුවානේ තව ෆොටෝ ටිකක්

    ලුම්යා 540

    අර චාර්ජ් වෙන එක හැටිලු නේද අවුලක් නැ :shocked:
    ​


    ela ela ikmanata group ekata set weyan
     
    Status
    Not open for further replies.