විහිලුව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
13062197_10153958717196259_8168367538524054420_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් ඔය අහුමුලු වල දාල තියෙන සපත්තු එහෙම හෝදල වේලෙන්න තියපං :dull: :dull:
සදුද ඉස්කාේලෙ පටං ගන්නව නේ :dull: :dull:
 
redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මේකනේ විහිළුව
    මහින්ද කරන කාලේ වැරදි කියා කියා ඉඳලා බාර ගත්තට කර ගණන් බරිව දඟලන එක තමා විහිළුව නේද.. මමත් යහපාලනයට තමා චන්දෙ දුන්නේ .. නමුත් එකයි ඇත්ත... මෙච්චර බදු දැම්මේ නැහැ මහින්දයා.. මෙච්චර් ඓනිස්සු පටි තද කර ගත්තේ නැහැ යුද්දේ තිබ්බ කාලෙත් බ්රෝ...තිත්ත කසාය බිවුවෙත් නැහැ බ්රෝ

    අර හර්ෂයා දෙරණේ නැට්ටේ ඉඳන් ගොම නැව සඳුදා.. දැක්කද එක

    • Like
    Reactions: DaFuq

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    මේකනේ විහිළුව
    මහින්ද කරන කාලේ වැරදි කියා කියා ඉඳලා බාර ගත්තට කර ගණන් බරිව දඟලන එක තමා විහිළුව නේද.. මමත් යහපාලනයට තමා චන්දෙ දුන්නේ .. නමුත් එකයි ඇත්ත... මෙච්චර බදු දැම්මේ නැහැ මහින්දයා.. මෙච්චර් ඓනිස්සු පටි තද කර ගත්තේ නැහැ යුද්දේ තිබ්බ කාලෙත් බ්රෝ...තිත්ත කසාය බිවුවෙත් නැහැ බ්රෝ

    අර හර්ෂයා දෙරණේ නැට්ටේ ඉඳන් ගොම නැව සඳුදා.. දැක්කද එක

    වීඩියෝ ලින්ක් එකක් තියෙනවද?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකනේ විහිළුව
    මහින්ද කරන කාලේ වැරදි කියා කියා ඉඳලා බාර ගත්තට කර ගණන් බරිව දඟලන එක තමා විහිළුව නේද.. මමත් යහපාලනයට තමා චන්දෙ දුන්නේ .. නමුත් එකයි ඇත්ත... මෙච්චර බදු දැම්මේ නැහැ මහින්දයා.. මෙච්චර් ඓනිස්සු පටි තද කර ගත්තේ නැහැ යුද්දේ තිබ්බ කාලෙත් බ්රෝ...තිත්ත කසාය බිවුවෙත් නැහැ බ්රෝ

    අර හර්ෂයා දෙරණේ නැට්ටේ ඉඳන් ගොම නැව සඳුදා.. දැක්කද එක

    මචන් බයියන්ගේ දෙවෙනි ලොකුම විහිලුව තමයි " මමත් මේ ආණ්ඩුවට තමයි චන්දය දුන්නේ " කියන එක. :D