දැන් ඔය අහුමුලු වල දාල තියෙන සපත්තු එහෙම හෝදල වේලෙන්න තියපං![]()
සදුද ඉස්කාේලෙ පටං ගන්නව නේ![]()
![]()

මේකනේ විහිළුව
මහින්ද කරන කාලේ වැරදි කියා කියා ඉඳලා බාර ගත්තට කර ගණන් බරිව දඟලන එක තමා විහිළුව නේද.. මමත් යහපාලනයට තමා චන්දෙ දුන්නේ .. නමුත් එකයි ඇත්ත... මෙච්චර බදු දැම්මේ නැහැ මහින්දයා.. මෙච්චර් ඓනිස්සු පටි තද කර ගත්තේ නැහැ යුද්දේ තිබ්බ කාලෙත් බ්රෝ...තිත්ත කසාය බිවුවෙත් නැහැ බ්රෝ
අර හර්ෂයා දෙරණේ නැට්ටේ ඉඳන් ගොම නැව සඳුදා.. දැක්කද එක