බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇද්ද තොට අද උදේ......
    ගෑනු ඉස්සරහ කුකින් වීරය වෙන්න ගිහින්......
    සාදු!
    කැත වැඩේ ආ ආ ආ ආ...

    අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....:P:P

    තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා:rofl:
    අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා:sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කැත වැඩේ ආ ආ ආ ආ...

    අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....:P:P

    තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා:rofl:
    අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා:sorry:

    බිබී???????????????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    # අන්ඩේ තෙල්
    අරින හැටි කියල දුන්නෙ නැද්ද?
    :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊළඟ සෙට මෝල කවද්ද බං...දැන් ම දිනයක් කියහල්ලකෝ මන් එන්න ප්ලෑන් කරගන්න :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    :oo::oo: අනේ මේහ්..... මගෙන් මුකුත් අහගන්නේ නැතුව කසිප්පු බීලා නිදා ගනින්...... :angry::angry:

    මෙදා සැරේ අපි දින කියන්නේ නෑ.... අපි කිව්වොත් නේ උඹට බැරි..... උඹම කියපන්කෝ එන දවසක්......... :lol: හැබැයි එදාට බල්ලට කන්න දෙන්න කෙනෙක් නෑ.... වයිෆ් තනියම දාලා එන්න බෑ.... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා.... ශොප් එක වහන්න බෑ..... එන්න වාහනයක් නෑ..... බස් එකේ එන්න දන්නේ නෑ...... etc.... etc..... බෑ.... හරිය.....?? :frown: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කැත වැඩේ ආ ආ ආ ආ...

    අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....:P:P

    තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා:rofl:
    අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා:sorry:

    :oo::oo: කොකා කෝලා කියපන්...... :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: අනේ මේහ්..... මගෙන් මුකුත් අහගන්නේ නැතුව කසිප්පු බීලා නිදා ගනින්...... :angry::angry:

    මෙදා සැරේ අපි දින කියන්නේ නෑ.... අපි කිව්වොත් නේ උඹට බැරි..... උඹම කියපන්කෝ එන දවසක්......... :lol: හැබැයි එදාට බල්ලට කන්න දෙන්න කෙනෙක් නෑ.... වයිෆ් තනියම දාලා එන්න බෑ.... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා.... ශොප් එක වහන්න බෑ..... එන්න වාහනයක් නෑ..... බස් එකේ එන්න දන්නේ නෑ...... etc.... etc..... බෑ.... හරිය.....?? :frown: :angry:

    එන දවසට කලින් දවසේ උදේ කිව්වොත් ඇතිද මාමේ..ක්ෂණික සෙට් වීමක්...

    හෙට හවස එනව නම් අද කියන්නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එන දවසට කලින් දවසේ උදේ කිව්වොත් ඇතිද මාමේ..ක්ෂණික සෙට් වීමක්...

    හෙට හවස එනව නම් අද කියන්නම්

    :angry::angry: පොඩි දෙයයි කියන්න තියෙන්නේ බං..... සුකපන්...... :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන දවසට කලින් දවසේ උදේ කිව්වොත් ඇතිද මාමේ..ක්ෂණික සෙට් වීමක්...

    හෙට හවස එනව නම් අද කියන්නම්
    ඒවට උඹ කියන්නේ සෙට් වීම් කියල ද?
    අපි නං කියන්නේ ක්ෂණික තෙල් මාරු කිරිලි කියලා.....
    සෙට් වීම් වනාහි සියළු ම දේ, කෑම,බීම,කච කච කචේ නොඅඩු එකක්.....
    අරව සෙට් වීම් ද බං?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒවට උඹ කියන්නේ සෙට් වීම් කියල ද?
    අපි නං කියන්නේ ක්ෂණික තෙල් මාරු කිරිලි කියලා.....
    සෙට් වීම් වනාහි සියළු ම දේ, කෑම,බීම,කච කච කචේ නොඅඩු එකක්.....
    අරව සෙට් වීම් ද බං?

    හරි ඉතින් අපි මෙහෙම කරමු....

    එවෙලෙට කඩෙන් අරන් හදාගන්න පුළුවන් කටගැස්ම ඔතනදී පිළියෙල කරගන්න පුළුවන් නේ...

    හවස 7 ට විතර පටන් ගත්ත නම් පාන්දර 3 විතර වෙද්දි සෙටමෝල ඉවර කරලා මට උදේ හයයි ගානට තියන කෝච්චියේ ගෙදර එන්නත් පුළුවන්:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි ඉතින් අපි මෙහෙම කරමු....

    එවෙලෙට කඩෙන් අරන් හදාගන්න පුළුවන් කටගැස්ම ඔතනදී පිළියෙල කරගන්න පුළුවන් නේ...

    හවස 7 ට විතර පටන් ගත්ත නම් පාන්දර 3 විතර වෙද්දි සෙටමෝල ඉවර කරලා මට උදේ හයයි ගානට තියන කෝච්චියේ ගෙදර එන්නත් පුළුවන්:baffled:
    ඒක තමා මමත් අහන්නේ...
    ඒව සෙට් වීම් ද?:angry::angry::angry: