කැත වැඩේ ආ ආ ආ ආ...ඇද්ද තොට අද උදේ......
ගෑනු ඉස්සරහ කුකින් වීරය වෙන්න ගිහින්......
සාදු!
අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....

තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා

අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා

කැත වැඩේ ආ ආ ආ ආ...ඇද්ද තොට අද උදේ......
ගෑනු ඉස්සරහ කුකින් වීරය වෙන්න ගිහින්......
සාදු!

කැත වැඩේ ආ ආ ආ ආ...
අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....
තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා
අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා![]()
උඹ මැසේජ් එකක් එව්වද....?? මම දැක්කේ නෑ නේ.....
![]()

# අන්ඩේ තෙල්කැත වැඩේ ආ ආ ආ ආ...
අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....
තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා
අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා![]()

දෙසැම්බර්ඊළඟ සෙට මෝල කවද්ද බං...දැන් ම දිනයක් කියහල්ලකෝ මන් එන්න ප්ලෑන් කරගන්න![]()

ඊළඟ සෙට මෝල කවද්ද බං...දැන් ම දිනයක් කියහල්ලකෝ මන් එන්න ප්ලෑන් කරගන්න![]()

අනේ මේහ්..... මගෙන් මුකුත් අහගන්නේ නැතුව කසිප්පු බීලා නිදා ගනින්...... 
හැබැයි එදාට බල්ලට කන්න දෙන්න කෙනෙක් නෑ.... වයිෆ් තනියම දාලා එන්න බෑ.... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා.... ශොප් එක වහන්න බෑ..... එන්න වාහනයක් නෑ..... බස් එකේ එන්න දන්නේ නෑ...... etc.... etc..... බෑ.... හරිය.....??

කැත වැඩේ ආ ආ ආ ආ...
අහන් හිටිය දේවල් චන්ඩියා වගේ කියල දුන්නා මම....
තේරෙන්නේ නැති දේවල් අහද්දි මන් ශේප් උනා
අත්නට වෙලා බිබී ඉන්නේ නැතුව තව ටිකක් බලන් හිටියනම් කොච්චර දෙයක්ද අප්පා![]()

කොකා කෝලා කියපන්...... 

බිබී???????????????

මාත් මේ කල්පනා කරේ මම හීනයක් දකිනවද කියලා...... 
අනේ මේහ්..... මගෙන් මුකුත් අහගන්නේ නැතුව කසිප්පු බීලා නිදා ගනින්......
![]()
මෙදා සැරේ අපි දින කියන්නේ නෑ.... අපි කිව්වොත් නේ උඹට බැරි..... උඹම කියපන්කෝ එන දවසක්.........හැබැයි එදාට බල්ලට කන්න දෙන්න කෙනෙක් නෑ.... වයිෆ් තනියම දාලා එන්න බෑ.... ආච්චිව පන්සල් එක්ක යන්න තියෙනවා.... ශොප් එක වහන්න බෑ..... එන්න වාහනයක් නෑ..... බස් එකේ එන්න දන්නේ නෑ...... etc.... etc..... බෑ.... හරිය.....??
![]()
![]()
එන දවසට කලින් දවසේ උදේ කිව්වොත් ඇතිද මාමේ..ක්ෂණික සෙට් වීමක්...
හෙට හවස එනව නම් අද කියන්නම්

පොඩි දෙයයි කියන්න තියෙන්නේ බං..... සුකපන්...... 

ඒවට උඹ කියන්නේ සෙට් වීම් කියල ද?එන දවසට කලින් දවසේ උදේ කිව්වොත් ඇතිද මාමේ..ක්ෂණික සෙට් වීමක්...
හෙට හවස එනව නම් අද කියන්නම්
ඒවට උඹ කියන්නේ සෙට් වීම් කියල ද?
අපි නං කියන්නේ ක්ෂණික තෙල් මාරු කිරිලි කියලා.....
සෙට් වීම් වනාහි සියළු ම දේ, කෑම,බීම,කච කච කචේ නොඅඩු එකක්.....
අරව සෙට් වීම් ද බං?

ඒක තමා මමත් අහන්නේ...හරි ඉතින් අපි මෙහෙම කරමු....
එවෙලෙට කඩෙන් අරන් හදාගන්න පුළුවන් කටගැස්ම ඔතනදී පිළියෙල කරගන්න පුළුවන් නේ...
හවස 7 ට විතර පටන් ගත්ත නම් පාන්දර 3 විතර වෙද්දි සෙටමෝල ඉවර කරලා මට උදේ හයයි ගානට තියන කෝච්චියේ ගෙදර එන්නත් පුළුවන්![]()

Danna ekek kiyapallak vat 69 1ltr ekakin normal shot kiyak witara tiyanwada kiyala..
.