බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama me balanne sever eka goda daanna, mun me p**yak kata karanawa..........
    balapiyaw redda!!!!!

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      23.3 KB · Views: 81
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං කැපෙනවා එහෙනම්... ජය වේවා එළකිරිවාසී සෙටමෝල් සංගමයේ සාමාජිකයින් සියළුදෙනාට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mama me balanne sever eka goda daanna, mun me p**yak kata karanawa..........
    balapiyaw redda!!!!!

    attachment.php

    යූසර් නේම් එක හෝ පාස්වර්ඩ් එක වැරදිලු මාමේ.... :sorry::sorry:

    අමතක වෙලා වෙන්නැති..

    ලියාගෙන තියාගන්න කොහේ හරි දැන් වත් ..අමතක වෙනව වැඩි තව ඉස්සරහට:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යූසර් නේම් එක හෝ පාස්වර්ඩ් එක වැරදිලු මාමේ.... :sorry::sorry:

    අමතක වෙලා වෙන්නැති..

    ලියාගෙන තියාගන්න කොහේ හරි දැන් වත් ..අමතක වෙනව වැඩි තව ඉස්සරහට:baffled:
    මගුලක් කියනවා.....
    සීනියර් මෝස්ට් ඇඩිමින්ලටත් බෑ.....
    සර්වර් එක කොනක ඉදන් බරු ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ...
    දැන් ඉතිං වටේ පල කෝ සර්වර් ප්‍රොවයිඩර්ලව කන්ටැක්ට් කර කර......
    රෙද්දෙ රෙවෙයි වගේ මේකට නං අපිට.......:sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගුලක් කියනවා.....
    සීනියර් මෝස්ට් ඇඩිමින්ලටත් බෑ.....
    සර්වර් එක කොනක ඉදන් බරු ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ...
    දැන් ඉතිං වටේ පල කෝ සර්වර් ප්‍රොවයිඩර්ලව කන්ටැක්ට් කර කර......
    රෙද්දෙ රෙවෙයි වගේ මේකට නං අපිට.......:sorry::sorry:

    පහුගිය ටිකෙත් ඉඳ හිට කිරිය ඕෆ්ලයින් වෙච්ච සීන් එකක් තිබ්බ නේ...:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගුලක් කියනවා.....
    සීනියර් මෝස්ට් ඇඩිමින්ලටත් බෑ.....
    සර්වර් එක කොනක ඉදන් බරු ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ...
    දැන් ඉතිං වටේ පල කෝ සර්වර් ප්‍රොවයිඩර්ලව කන්ටැක්ට් කර කර......
    රෙද්දෙ රෙවෙයි වගේ මේකට නං අපිට.......:sorry::sorry:

    සර්වර් එක පොඩි උන්ට බාරදෙමු සෙල්ලම් කරන්න.මේ දවස් ටිකේම හරියට වැඩකලේ නෑ:angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් අපි කැපුනෝ...

    මාමලා ඔක්කොටම කියන්නේ..

    කවදා කීයටද කියන්න බෑ..
    මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ සෙටමෝලට..:baffled:

    ගුඩ් නයිට් කිව්වා එහෙනම්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙනම් අපි කැපුනෝ...

    මාමලා ඔක්කොටම කියන්නේ..

    කවදා කීයටද කියන්න බෑ..
    මං මාළඹේට බැහැල කෝල් එකක් දීපු ගමන් එන්නෝනේ ඈ සෙටමෝලට..:baffled:

    ගුඩ් නයිට් කිව්වා එහෙනම්
    Apita wada ban giya awruddatama niwadu damme na me awruddeth daanna ba ithin uba call karana eka therumak na...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔන්න කිබුලා අයියේ ඔයාගේ කුකින් ගැන කට්ටිය හිතන හැටි:love:

    ඇත්තටම මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා:yes:

    පී එස්

    මෙය මෝරා මාමි සතු දේපලකී:oo:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔන්න කිබුලා අයියේ ඔයාගේ කුකින් ගැන කට්ටිය හිතන හැටි:love:

    ඇත්තටම මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා:yes:

    පී එස්

    මෙය මෝරා මාමි සතු දේපලකී:oo:

    Meka dakkahama patta sathutu hithei maamita....