*හොල්මන් II *

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    P.D.M.Asanka ගේ *හොල්මන්* නුලෙන් මම කියපු හොල්මන් photo එක ගැන ගොඩක් අය අහල තිබුන නිසා උඹල එක්ක share කරගන්න හිතුනා

    බලපන් මේ photo එකේ කෙල්ලගේ උරහිසේ වම පැත්තේ අමුතු අතක් තියෙනවා.
    එත් එතන වෙන කවුරුත් ඉඳල නෑ. අනික බලපන් ඒ photo එකේ තියන ඒ අත දකුණු අතක්. එත් ඒකිගේ වම් පැත්තේ කවුරුත් නෑ.
    මේක අරන් තියෙන්නේ කුමාරි ඇල්ල තියන තැන අපේ කට්ටියක් නාන්න ගිය වෙලාවක.
    මේ ගනු ළමයා එයාගේ boy ගේ phone එකෙන් selfie එකක් අරන් තියෙනවා. රෑ කොල්ල photos බලනකොට තම මේක දැකල තියෙන්නේ.
    ඒක ඒ වෙලේම කෙල්ලට viber කරලා මේක අහල. ඒක දැකල කෙල්ල ගොඩක් බයවෙලා නූල් බඳින්නත් වුනා.

    ඔන්න share කළා.

    14wagix.jpg


    original photo එකේ ඉන්න කෙනා මම දන්නා කෙනෙක් නිසා මුණ වහල share කළා.
    Photoshop වැඩක් නෙමේ . 100% sure.
    Phone එකේ font camera එකෙන් ගත්ත එකක් නිසා මේක තමා උපරිම quality එක.

    ඒත් එකක් පොරොන්දු වෙයල්ලා. මේක වෙන කොහෙවත් share කරන්න එපා! :yes::yes:

    මේක ගලපලා කොටන්න ගොඩක් මහන්සි උනා. කැමතිනම් සැලකුවට කමක් නැ
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ :dull:
    හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්
    8.gif

    iS57VPb.jpg

    ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔිව දාන්න එපා :no: :no:
    මේකෙ උන්ට ඔිව පිළිගන්න යකෙක් ගහන්නම ඔිනෙ :dull: :dull:
    දැන් බලපංකාෙ මේක හින්ද උබට අහගන්න සිද්ධ වෙන දේවල් :sorry: :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මගේ ඩේට ඉවරයි ඒ නිසා මාර්ක් කරන්න බෑ. ඔය කෙල්ලගේ කනට පහලින් බෙල්ල අයින් බලපන් Artifacts?
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ :dull:
    හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්
    8.gif

    Ow Bn Kauru hari nawila Karata Atha Thiyan inne..Okage Boru wada Owa..
    Anith Seen eka Kiyanne muge Yaluwantamai mewa wenne..Mutamai E photo Hambuwenne..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    Could be FAKE

    if she took that photo using front cam, she should see that.

    ghost caught on cam. we can't see ghost but COMS chip see it. then view finder display should display it.

    No view finder display. but ghost on image file. how is it possible ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආ ජෝක් එකට ගන්න ඇති

    මුට්ට්ය දාලා බලන්න ඔය ෂෙයාර් කරලා තියෙන්නේ

    ඊට පස්සේ මිඩියා වල ස්ටාර් වෙන්න පුළුවන් කියලා ගොන් ආතල් අදහසක් එන්න ඇති

    කෙල්ලට
     

    blue_in_rio

    Well-known member
  • අර භූත කොටුවේ කතා ටික දැකලා, මටත් මාර කික් එකක් ආවා හොල්මන් ගැන හොයන්න.කොහෙද ඉතිං, දවල්ට තියෙන කික් එක, වටින් ගොඩින් කරුවල වැටිලා රෑ වෙද්දි නැතුව යනවනේ. :(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර භූත කොටුවේ කතා ටික දැකලා, මටත් මාර කික් එකක් ආවා හොල්මන් ගැන හොයන්න.කොහෙද ඉතිං, දවල්ට තියෙන කික් එක, වටින් ගොඩින් කරුවල වැටිලා රෑ වෙද්දි නැතුව යනවනේ. :(:(


    :lol::lol:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ :dull:
    හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්
    8.gif

    iS57VPb.jpg

    ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි

    මමත් මුලින් හිතුවේ එහෙම තමා. ඒත් බලපන් ඒකිගේ වම් උරහිසේ තියෙන්නේ දකුණු අතක්. දකුණු අතක් නම් ඒ අතේ ඇඟ තියෙන්න ඕනේ ඒකිගේ වම් පැත්තේ.
    දකුණු ඇත ඔහොම තියාගෙන හැංගිලා ඉන්න පුලුවන්ද කියල හිතන්න අමාරුයි! :rolleyes: