කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ
හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්![]()
![]()
ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි
කොහොමද බන් ෆොටෝශොප් නෙවෙ කියල හොයාගත්තේ මට ත් කියාන්කු ඇප් එක මොකද්ද කියල මචෝ

කවුරු හරි නැවිලා අත තියන් ඉන්නව වගේ මට නම් පේන්නෙ
හොල්මන් වෙන්නත් පුළුවන්, මොකද ඔය නාන තැන් වල සැහෙන්න මිනිස්සු මැරෙනව නෙ අවුරුද්දකටත්![]()
![]()
ෆොටෝශොප් නම් නෙමෙයි හැබැයි

WTF? ammo ban. patta scene ekak neh.ඔය බූතයෙක් නෙවෙයි බොලව්! අම්මප බොලා තමයි... එකෙක් දාලා time travel එකක් ගැනත්.
අහ ගනින්. දැන් ඔය අත එක්කෝ ඒකිගේමයි. එහෙම නැත්තම් කොල්ලගේ. ඔය සිද්දිය වෙන්නේ ගොඩක් වෙලාවට ඩිජිටල් කැමරා වලින් සහ ෆෝන් කැමරා වලින්. ඕකට කියන්නේ රෝලින් ෂටර් ඉෆෙක්ට් එක rolling shutter effect. ඔය සීන් එක නිසා මහා බහුබූත දේවල් වෙනවා සමහරුන්ගේ පොටෝ වල. ඉතින් නොදන්නා එකා බය නූල් බැඳගන්නවා. දැන් ඒකිට කියපන් ඕකේ සම්පුර්ණ වරද ෆෝන් එකේ කියල. බොරුවට බය වෙන්න එපා. සමහර වෙලාවට ඇස් දෙක පවා විශ්වාස කරන්න බැරි අවස්ථා තියෙනවා මේ වගේ.
මේකේ කෙල්ලගේ ජනේලේ තියෙන ඡායාව ඇති වුණේ මේ හේතුවෙන් මයි
![]()
![]()
ප.ලි. පස්සේ උබ ඒකිට කියපන් බැඳගත්තු නූල කඩා ගන්න කියල මල රෙද්ද.
![]()
ඔය සීන් එක වෙන්නේ මෙහෙමලු. වැඩි විස්තර පහල ලින්ක් එකේ.
![]()
![]()
මෙතනින් සියල්ල දන ගන්න පුළුවන් රෝලින් ෂටර් කියන්නේ මොකද්ද කියල
HTML:http://www.diyphotography.net/everything-you-wanted-to-know-about-rolling-shutter/
thanx for sharing 
Time Travel sankirana siddiyak machan, Time Travel eka ekeka vidihata
thiyenava, me siddiya velaa thieynne oya photo eka gaththa thana mita kalin
or anagathe oya vidihatama photo ekak ganna ekak ekka sambanda velaa
vechcha siddiyak vage
me thiyenne oya vage loka prasiddama photo ekak
![]()
Jim Templeton took this photo of his daughter while they were out for the day. At the time of the photo, Templeton didn’t notice anything strange in the marsh area where they were. However, after the film was developed, he noticed what appeared to be a spaceman standing right behind his daughter. There was no one else around when the photo was taken, and Kodak even weighed in, saying that the film was not altered in any way.

මමත් මුලින් හිතුවේ එහෙම තමා. ඒත් බලපන් ඒකිගේ වම් උරහිසේ තියෙන්නේ දකුණු අතක්. දකුණු අතක් නම් ඒ අතේ ඇඟ තියෙන්න ඕනේ ඒකිගේ වම් පැත්තේ.
දකුණු ඇත ඔහොම තියාගෙන හැංගිලා ඉන්න පුලුවන්ද කියල හිතන්න අමාරුයි!![]()

තැන්කු තැන්කු... රෙප් දුන්නට. නොදන්නා අය ගොඩක් ඉන්නවා. ගොඩක් අය මිත්යා විශ්වාස වලට එළබෙන්නේ නොදැනුවත් කම නිසා. දන්නා කෙනෙක් දැනුම ෂෙයාර් කර ගන්න එක තමා මනුස්සකම.WTF? ammo ban. patta scene ekak neh.thanx for sharing
![]()

මේකත් රෝලින් ෂටර් ඉෆෙක්ට් එක නිසා වෙලා තියෙන්නේ. ෆොටෝ එකේ වම පැත්තේ ඉඳන් දකුණු පැත්තට ෂටර් එක ඕපන් වෙලා තියෙන්නේ. ඔය තියෙන්නේ ස්ලිප් නොට් ෂර්ට් එක ඇඳන් ඉන්න එකාගේ උරහිසට උඩින් තියෙන්නේ දෙපැත්තේම තියෙන්නේ ඔය උඩුකය නිරුවස්තරෙන් ඉන්න "සවනි මගේ නිව්යෝක් එඩිෂන්" එකාගේ අත ම තමයි. ඕක වෙන්නේ මූ තප්පරෙකටත් වඩා අඩු කාලයක් ඇතුලත උගේ වම අත ස්ලිප් නොටාගේ පිටිප්සෙන් තියාගෙන පොටෝ ජෙනික් වෙන්න හිතාගෙන අත ඊළඟ මොහොතේ බෙල්ල වටේ දැම්මා. පරණ රීල් දාන කැමරා වල එක සැරේ මුළු ෆොටෝ එකේ ම නෙගටිව් එක ප්රින්ට් වෙනවා. ඒත් දැන් තියෙන ඩිජිටල් කැමරා වල ෂටර් එක වැඩ කරන්නේ ෆ්රේම් එකේ තීරුවෙන් තීරුව. හොල්මන් පෙන්න පටන් ගන්නේ එතකොට.![]()
මේන්න තවත් මේ වගේම සීන් එකක්. මේකෙ නම් 99%කම ඉඩක් තියෙනවා පිටිපස්සෙ එකෙක් හැංගිලා ඉන්න![]()













මට ප්රධානම තියරිය කියන්න බැරි වුණා. මට නම් පෙන්නේ මේ ෆොටෝ එක එඩිටඩ් කියල. කොල්ලා කෙල්ලව බය කරන්න දාපු මගඩියක් වැරදිලා ගිය වෙන්න පුළුවන්. දැන් ඉතින් පොරත් පටන් ගත්තු බොරුව වහන්න බොරු 1000ක් කියනවා වෙන්න පුළුවන්.
(කොල්ලට අපහස කොලේ නැත. හුදු අර්ථ දැක්වීමක් පමණි)

මචන්ලා මම දාපු photo එක ගත්ත වෙලාවේ ගත්ත තව group ෆොටෝ එකකුත් තියෙනවා. එකෙත් අත්භූත අතක් තියෙනවා. පොඩ්ඩක් හිටපන් මම ඒකත් හොයලා දාන්නම්.
බලපුවහම උඹල හොල්මන් කාපර්ලානේ බං![]()

මොන එඩිට්ද මචන් trip එක ගිය දවසට පහුවෙනිදා උදේ තමා අපිට මේක හම්බුනේ. trip එකක් ගිහිල්ල ඇවිල්ල මහන්සියෙන් මොන එකාද බං නිදිමරාගෙන photo එඩිට් කරකර ඉන්නේ ?![]()

