Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado aru marunada?
    ara baratheon ge bro karaya :D
    grejoy ekka gemata giye...
    anthimata ara gani kaduwen ketuwa wage pennuwe....

    bt maruna pennuwe nane.. :no:

    බැරතියන්ගේ මල්ලි ස්ටැනිස් ගැන නේද කියන්නේ. පොතේ හැටියට නම් ඌ තවම මැරිලා නැතිලු. නමුත් බ්‍රියේනා ඌව මරන්න ඇති කියලා හිතනවා.

    ග්‍රේජෝයි එක්ක වලියට නෙමෙයි නේද ඌ ගියේ. ඌ ගියේ බෝල්ටන්ලා එක්ක වලියට වින්ටර්ෆෙල් අල්ල ගන්න.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    බැරතියන්ගේ මල්ලි ස්ටැනිස් ගැන නේද කියන්නේ. පොතේ හැටියට නම් ඌ තවම මැරිලා නැතිලු. නමුත් බ්‍රියේනා ඌව මරන්න ඇති කියලා හිතනවා.

    ග්‍රේජෝයි එක්ක වලියට නෙමෙයි නේද ඌ ගියේ. ඌ ගියේ බෝල්ටන්ලා එක්ක වලියට වින්ටර්ෆෙල් අල්ල ගන්න.

    kauda :confused: stanis da. u marenawa :dull:

    hikz ow ow...
    stanis thama dial eka....
    habai mn hithnne miniha marila wenna ba....

    ehnm pennanna epai...
    miniha marila na...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජෝන් ස්නෝව් නිසැකව ම මරණයෙන් නැගිටිනු ලබයි......!!!!!

    බොහෝ විට වයිට් වෝකරයන්ට නායකත්වය දෙන්නේ බ්‍රයන් ස්ටාර්ක් විසින් වනු ඇතිය!

    එක්ස් කියුස් මී, බට් හූ ද හෙල් ඊස් බ්‍රයන් ස්ටාක් :eek: :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ ගොඩක් වෙලාවට ෆෑන් තියරි අනුව ඕකාට ගින්දර වැදුනට ගිණි ගන්නේ නෑ ඌටත් ටාගේරියන් ලේ තියෙනවා කියලා කියන නිසා. ඌට ටයිවින් කාරයා වෛර කරන්නේ ටයිවින්ගේ ගෑණි මෑඩ් කින් එක්ක ඇමිණිලා ඕකව හම්බුනා කියලා තියරියක් හදලා තියෙන නිසානේ. ඩ්‍රෝගන් පිට යන්න ඩැනී හිටියට විසේරියන්වයි රේගාල්වයි පදින්න දෙන්නෙක් ඉන්න එපාය බං. කවුද ඒ දෙන්නා කියන එකයි ප්‍රශ්නේ.

    විසේරිස් ටාගේරියන්ටත් ටාගේරියන් බ්ලඩ් තිබ්බ එ්ත් උෟ ගින්දරෙන් මැරුණ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    13076564_1009636002464220_8497672649282345398_n.jpg

    jon snow මැරිල :sorry: :sorry:
    එ්කයි මෙතන මූණ තියෙන්නෙ :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විසේරිස් ටාගේරියන්ටත් ටාගේරියන් බ්ලඩ් තිබ්බ එ්ත් උෟ ගින්දරෙන් මැරුණ :sorry: :sorry:

    ඌට true Targaryen blood and pure heart එකක් නෑ කියලා කියනවා නේද බං. අනේ මන්දා ඒක නම්.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    විසේරිස් ටාගේරියන්ටත් ටාගේරියන් බ්ලඩ් තිබ්බ එ්ත් උෟ ගින්දරෙන් මැරුණ :sorry: :sorry:
    උඹ ගේම් ඔප් ත්‍රෝන්ස් කිය කියා මොනාද බන් බලන්නේ:rolleyes:? ඌට තිබ්බේ පියෝ ටාගේරියන් බ්ලඩ් නෙමේ ඌ මැරුන ගමන් කලීසි කියන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ගේම් ඔප් ත්‍රෝන්ස් කිය කියා මොනාද බන් බලන්නේ:rolleyes:? ඌට තිබ්බේ පියෝ ටාගේරියන් බ්ලඩ් නෙමේ ඌ මැරුන ගමන් කලීසි කියන්නේ

    ඕකා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කිය කියා බලලා තියෙන්නේ ‍රැන්ල් බැරතියනුයි සර් ලොරෙක්සුයි සහ සර් ලොරෙක්සුයි උගේ ගල් කොල්ලයි දාන කොලු සීන් ටික විතරයි බං. :lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕකා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කිය කියා බලලා තියෙන්නේ ‍රැන්ල් බැරතියනුයි සර් ලොරෙක්සුයි සහ සර් ලොරෙක්සුයි උගේ ගල් කොල්ලයි දාන කොලු සීන් ටික විතරයි බං. :lol::lol:
    :lol::lol:
    rofl-in-real-life-o.gif
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඕකා ගේම් ඔෆ් ත්‍රෝන්ස් කිය කියා බලලා තියෙන්නේ ‍රැන්ල් බැරතියනුයි සර් ලොරෙක්සුයි සහ සර් ලොරෙක්සුයි උගේ ගල් කොල්ලයි දාන කොලු සීන් ටික විතරයි බං. :lol::lol:

    :lol::lol::lol::lol: