සිරාවට කියන්නේ..., වෙන හොද personality එකක් imagine කරපන්.... හැබෑයි consistant වෙන්න ඕනේ... අර වගේ වැරදි කරන්න බෑ...

සිරාවට කියන්නේ..., වෙන හොද personality එකක් imagine කරපන්.... හැබෑයි consistant වෙන්න ඕනේ... අර වගේ වැරදි කරන්න බෑ...![]()

මම කාගෙවත් ෆේක් නෙමෙයි. මම අවුරුදු 15ක කොල්ලෙක්. දන්නේ නැති එවා අහගන්නයි එලකිරි ආවේ..
අඩෝ.. වෙන fake එකක් හදපන්.... උබේ credibility කුඩු උනානේ එදා....![]()

moko ban meh nakiyage problem eka?amasin ගෙ ෆේක් එකක් වගේ![]()
අද හවස මම අම්මට කිව්වා බඩුවක් ගහන්න ගියා කියලා කොහෙද ගියේ කියලා අහපුවහම. අම්මා තාත්තට කිව්වා, තාත්තා කන රතු වෙන්න ගැහුවා. මොකක්ද බඩුවක් ගහනවා කියන්නේ??
අද හවස මම අම්මට කිව්වා බඩුවක් ගහන්න ගියා කියලා කොහෙද ගියේ කියලා අහපුවහම. අම්මා තාත්තට කිව්වා, තාත්තා කන රතු වෙන්න ගැහුවා. මොකක්ද බඩුවක් ගහනවා කියන්නේ??

උබටත් කැරි ඇම්මක් නේ තියෙන්නේ මාව ඔන්ලයින් දැක්කම. බම්ප් කරපිය අනික් එවත්.bump