මගෙත් දැන් පුක ගාවට වැවිල තියෙන්නෙ කොන්ඩේ..
කපල දාන්න ඕන හෙට අනිද්දම..
-_-
දුකේ බෑ ඕයි අමාරුවෙන් නොකා නොබී වැව්වෙ

සොන්න ස්කර්වී මාතියා මන්නේ අරන් උබව හොයනවලු දැන්

මගෙත් දැන් පුක ගාවට වැවිල තියෙන්නෙ කොන්ඩේ..
කපල දාන්න ඕන හෙට අනිද්දම..
-_-
දුකේ බෑ ඕයි අමාරුවෙන් නොකා නොබී වැව්වෙ

පට්ට. මමනම් කොන්ඩේ ගොඩක් වවල නෑ. මචං දාපන්කෝ බලන්න ෆොටෝ එකක්. මූන කපලා.![]()

මරුසිරා;20051945 said:උබේ කොහොමත් කොන්ඩේට වඩා තට්ටේ වගේ තිබිල තියෙන්නේ ..එනිසා ලොකු අවුලක් නැහැ වැඩට පල![]()

බෝ පයියොත් ඇති උඹේ කොන්ඩේ චෙක් එකක් කරගනින් ලිසන්ස් එකෙන්
හප්ප පට්ට දිගයිනේ බන්. ඕක කැපුවොත්නම් උබට ගොඩක් අවුල්යයි.![]()

හෙන නළලක් තියනව බන් යාරයක් විතර..
මොකක් හරි කරන්න ඕන කොණ්ඩෙට දැන් මේ පිටිපස්සට අල්ලල බැදගෙන ඉන්නෙ නළල exposed
කපන්නෙ නෑ මොකක් හරි කොරනව![]()

බෝ පයියොත් ඇති උඹේ කොන්ඩේ චෙක් එකක් කරගනින් ලිසන්ස් එකෙන්

හෙන නළලක් තියනව බන් යාරයක් විතර..
මොකක් හරි කරන්න ඕන කොණ්ඩෙට දැන් මේ පිටිපස්සට අල්ලල බැදගෙන ඉන්නෙ නළල exposed
කපන්නෙ නෑ මොකක් හරි කොරනව![]()