konde boogala patta awl

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොන්න ස්කර්වී මාතියා මන්නේ අරන් උබව හොයනවලු දැන්
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගෙත් දැන් පුක ගාවට වැවිල තියෙන්නෙ කොන්ඩේ..
    කපල දාන්න ඕන හෙට අනිද්දම..
    -_-
    දුකේ බෑ ඕයි අමාරුවෙන් නොකා නොබී වැව්වෙ

    පට්ට. මමනම් කොන්ඩේ ගොඩක් වවල නෑ. මචං දාපන්කෝ බලන්න ෆොටෝ එකක්. මූන කපලා. :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කොහොමත් කොන්ඩේට වඩා තට්ටේ වගේ තිබිල තියෙන්නේ ..එනිසා ලොකු අවුලක් නැහැ වැඩට පල:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට. මමනම් කොන්ඩේ ගොඩක් වවල නෑ. මචං දාපන්කෝ බලන්න ෆොටෝ එකක්. මූන කපලා. :D

    https://www.facebook.com/sachith19920726

    frizzy බන් බොකුටු වෙවී යනවා..
    නානකොට තමයි දිග ඇරෙන්නෙ

    :rofl:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මරුසිරා;20051945 said:
    උබේ කොහොමත් කොන්ඩේට වඩා තට්ටේ වගේ තිබිල තියෙන්නේ ..එනිසා ලොකු අවුලක් නැහැ වැඩට පල:yes:

    මගේ නලල ලොකු නිසානේ උබ එහෙම කිව්වේ. :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හප්ප පට්ට දිගයිනේ බන්. ඕක කැපුවොත්නම් උබට ගොඩක් අවුල්යයි. :P

    හෙන නළලක් තියනව බන් යාරයක් විතර..
    මොකක් හරි කරන්න ඕන කොණ්ඩෙට දැන් මේ පිටිපස්සට අල්ලල බැදගෙන ඉන්නෙ නළල exposed :rofl:
    කපන්නෙ නෑ මොකක් හරි කොරනව :sorry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,876
    113
    මාතොට

    හෙන නළලක් තියනව බන් යාරයක් විතර..
    මොකක් හරි කරන්න ඕන කොණ්ඩෙට දැන් මේ පිටිපස්සට අල්ලල බැදගෙන ඉන්නෙ නළල exposed :rofl:
    කපන්නෙ නෑ මොකක් හරි කොරනව :sorry:

    *** ගහගනින් :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :P බෝ පයියොත් ඇති උඹේ කොන්ඩේ චෙක් එකක් කරගනින් ලිසන්ස් එකෙන්

    මොනුන්ද යකෝ බෝ පයියෝ කියන්නෙ :angry:

    තෝ කුඩු ගහලද ගංජ ගහලද..
    කොහේ ඉන්න බෝපයියෙක් ද යකෝ :growl:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    හෙන නළලක් තියනව බන් යාරයක් විතර..
    මොකක් හරි කරන්න ඕන කොණ්ඩෙට දැන් මේ පිටිපස්සට අල්ලල බැදගෙන ඉන්නෙ නළල exposed :rofl:
    කපන්නෙ නෑ මොකක් හරි කොරනව :sorry:

    මගෙත් නලල ලොකුයි මචං. මමනම් කියන්නේ මචං උබ කොටටම කපන්නේ නැතිව. ටිකක් කොට කරල පස්සට කොන්ඩේ බදින්නේ නැතිව ඉස්සරහ කොන්ඩේ නලලට වැඩෙන්න දාන්න. කොන්ඩේ කර්ලි නිසා එළට තියෙයි. :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    *** ගහගනින් :D

    cod සවර් එකෙන් බෑන් වෙමු
    4.gif