බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහ්... බිච් ඊස් බැක්!!!!!!! :cool: :cool: :cool:
    ජාති බ්‍රෝ... ජාති... :cool:
    ත්‍රෙඩ් එකේ හිටපං


    පිස්සුද බොල..
    පහුගිය දවස් වල ඔඩෙස්ක් එකේ වැඩ 50 ක් විතර කරා මේ ඔන්ලයින් ජෝගි වලට රිංගන්නෙ නැතුව...
    ඩොලර් බ්‍රෝ..ඩොලර්...:P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිස්සුද බොල..
    පහුගිය දවස් වල ඔඩෙස්ක් එකේ වැඩ 50 ක් විතර කරා මේ ඔන්ලයින් ජෝගි වලට රිංගන්නෙ නැතුව...
    ඩොලර් බ්‍රෝ..ඩොලර්...:P:P
    ඔඩෙක්ස් ගහගනින් පු*:angry:

    අන්න අරක මම අදාල බලදාරීන්ට දුන්නා හොදේ:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    අපේ අයින් කරපු පැනසොනික් ඒසී තියෙනවා ඉන්වර්ටර් 32බීටීයූ....:cool:
    හැබැයි කොම්පෙශර් එක අවුල්...;)
    70 ට දෙන්න පුලුවන්..:yes:

    Office eke da..:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    75ට පැනසොනික් තියෙනවා පිටකොටුවේ. 10000 BTU
    සල්ලි නෑ ඕයි. ඒකයි අඩුවට බලන්නේ..

    කොටුවේ කොහොමද දන්නේ නෑ...අපේ ගෙදරට මේ ලඟදි එකක් හයි කොලා Galaxy කියලා බ්‍රෑන්ඩ් එකක්..50ක් වගේ ගියේ..invertor නෙමේ හැබැයි...:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hapo lin hadayata nam den lin kiyana eka madi. oka den ara south africa wala gold mine ekatath wada lokuida koheda.

    ආ.. සමයම..
    මේ අවතාරේ හරියන්නේ නෑ බන්. පරණ එක දාපන්කෝ.. ඒක පට්ට බන්..