බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ වැඩේ හරියන්න් නෑ?
    ඔෆිස් එකේ එකී???
    :eek:
    මට එක එක ඒවා හිතෙනවා සහෝ..

    දැන් එක එක ඒවා හිතන්න එපා සහෝ. දැන්වත් ඔය කුලප්පුව අඩු කරල වගකීමෙන් වැඩ කරන්න. ඔයා දැන් පියෙක්...:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් එක එක ඒවා හිතන්න එපා සහෝ. දැන්වත් ඔය කුලප්පුව අඩු කරල වගකීමෙන් වැඩ කරන්න. ඔයා දැන් පියෙක්...:P

    හරි සහෝ.. දැන් දැන් නාකි වෙලා සමයං කියවන එකේ නරකද එක සැට් කරගත්තොත්.. තව ටික කාලෙකින් සහෝට සෑහෙන්න අමාරු වේවි එක සෙට් කරගන්න. වයසත් එක්ක හැකියාව ප්‍රතිලෝමව සමානුපාතයි බ්‍රෝ..
    බ්‍රෝ මගේ ෆිට් එක නිසා කියන්නේ බ්‍රෝ..
    බ්‍රෝට දැන් සෑහෙන වයසක් නේහ්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියු... :angry:
    machan umbe AC wedeta methanin ahapan mr. sajith

    odYPERn.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ubalage office wala wada thiyanawada bn? Matanam nikan indalama epa wela thiyenne.

    ඔන්ලයින් වැඩක් කරපන් බන් නිකන් ඉන්නවනන්..
    ඔඩෙස්ක් හරි ෆයිවර් හරි ට්‍රයි කරල බලපන්.. සල්ලිනෙ බ්‍රෝ...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඔන්ලයින් වැඩක් කරපන් බන් නිකන් ඉන්නවනන්..
    ඔඩෙස්ක් හරි ෆයිවර් හරි ට්‍රයි කරල බලපන්.. සල්ලිනෙ බ්‍රෝ...

    Man me exam ekakata igena ganna kiyala baluwe bn. Me magula hariyanne na. Karanna wadakuth na. Patta kammalii. Eka athakin software engineering giyanam hodai kiyala hithenawa. :dull: