windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් කාලෙකට පස්සේ කිරියෙන් ඈත් වෙලා ගියා මාව.
    මැශින් එක කැඩුනා,අසනීප උනා,හෙන සීන් උනා.
    ඒවා දැන් විසදගෙන ආවා ආපහු කිරියට.
    අලුත් අවුරුද්දට විශ් කරන්නවත් බැරි උනා උබලට.
    ඔන්න එහෙනම් විශ් කරලම වැඩ පටන් ගන්නවා මම.

    suba+aluth+awuruddak+wewa+sinhala+hindu+aluth+awurudda.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිස් වුනු දේවල් එක්ක රෑට මම එන්නම්කෝ ත්‍රේඩ් එක කාගෙන නවත්තපු තැන ඉදන්ම.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ගොඩක් කාලෙකට පස්සේ කිරියෙන් ඈත් වෙලා ගියා මාව.
    මැශින් එක කැඩුනා,අසනීප උනා,හෙන සීන් උනා.
    ඒවා දැන් විසදගෙන ආවා ආපහු කිරියට.
    අලුත් අවුරුද්දට විශ් කරන්නවත් බැරි උනා උබලට.
    ඔන්න එහෙනම් විශ් කරලම වැඩ පටන් ගන්නවා මම.

    suba+aluth+awuruddak+wewa+sinhala+hindu+aluth+awurudda.jpg

    එසේම වේවා!
    දැන් උඹට හොඳයිද.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිල කුකුලා ඊස් බැක්..
    දැන් උඹට හොදයිද බං..
    අපරාදෙ අපි උඹේ මල ගෙදරට එන්නම් කියලා හිටියේ...
    ඒ බලාපොරොත්තුව සුන්​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් කාලෙකට පස්සේ කිරියෙන් ඈත් වෙලා ගියා මාව.
    මැශින් එක කැඩුනා,අසනීප උනා,හෙන සීන් උනා.
    ඒවා දැන් විසදගෙන ආවා ආපහු කිරියට.
    අලුත් අවුරුද්දට විශ් කරන්නවත් බැරි උනා උබලට.
    ඔන්න එහෙනම් විශ් කරලම වැඩ පටන් ගන්නවා මම.

    suba+aluth+awuruddak+wewa+sinhala+hindu+aluth+awurudda.jpg

    :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එසේම වේවා!
    දැන් උඹට හොඳයිද.

    දැන් ශේප් බන්.

    අකිල කුකුලා ඊස් බැක්..
    දැන් උඹට හොදයිද බං..
    අපරාදෙ අපි උඹේ මල ගෙදරට එන්නම් කියලා හිටියේ...
    ඒ බලාපොරොත්තුව සුන්​

    :baffled::baffled:

    හම්මේ දැක්ක කල් :D, දැන් කොහොමද? අවුරුදු ජයයිද? ;)

    Welcome Back Bro..!

    4396821.gif

    දැන් හොදයි බන්.
    අවුරුදු ශේප් බන්.
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ගොඩක් කාලෙකට පස්සේ කිරියෙන් ඈත් වෙලා ගියා මාව.
    මැශින් එක කැඩුනා,අසනීප උනා,හෙන සීන් උනා.
    ඒවා දැන් විසදගෙන ආවා ආපහු කිරියට.
    අලුත් අවුරුද්දට විශ් කරන්නවත් බැරි උනා උබලට.
    ඔන්න එහෙනම් විශ් කරලම වැඩ පටන් ගන්නවා මම.

    suba+aluth+awuruddak+wewa+sinhala+hindu+aluth+awurudda.jpg

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.