බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වේශ කොල්ලේ මාව ලිදේ දාන්න එපා

    හ්ම්.. උඹට ලිඳේන් ගොඩ එන්න කකුල් පන නැතිවෑ ඊයේ ගුද මාර්ගේ ඉරිලා නිසා. අර්ෂස් හැදිච්ච එකෙක් වගේ ඇති නේහ් අද... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔයාට මට වඩා සික්ක ලොකු වුනාට පැටියො..:baffled::baffled:

    මේ අඹ අරන් වරෙන් මගුලක් කියන්නෙ නැතුව..

    මට නොදී අඹ මුට ගෙනිහින් දුන්නොත්!!!
    රංගුවාගෙයි මගෙයි ආස්සරේ ඉවරයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama den off wenawa ban Ac akaka ehemama kaduwela enawa ahen beheth gannawa:oo:

    යන ගමන් අඹ ටික දීලා පල.. :baffled::baffled:




    නැත්නන් උඹ යන වාහනේ හුලං පල.. ඒසී නැතුව දාඩිය දාන්න සෙට් වෙයන්.. උඹ වාඩි වෙලා ඉන්න ෂීට් එක ගාවට බබෙක් හම්බුවෙන්න එන්න ගෑණු කෙනෙක් එන්න ඕනි...උඹේ කකුල පොඩි එකෙක් පාගන්න ඕනි..:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නැත්නන් උඹ යන වාහනේ හුලං පල.. ඒසී නැතුව දාඩිය දාන්න සෙට් වෙයන්.. උඹ වාඩි වෙලා ඉන්න ෂීට් එක ගාවට බබෙක් හම්බුවෙන්න එන්න ගෑණු කෙනෙක් එන්න ඕනි...උඹේ කකුල පොඩි එකෙක් පාගන්න ඕනි..:angry::angry:

    :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked:

    appata siri iye neda aiya enawa kiwwa dawasa?

    අයියා නෙමෙයි මම හිතන්නේ වගකිවයුත්තා..

    මාමි 12ට ඔහේ එනවලු..
    ඒ අස්සේ උඹ ගෙදර නොයා අද කටුනායක ඉන්න එකටත් මඩපාරක් මඟ එනවා කියපන්කෝ..
    ඕකනේ නේ බන් කොරන්න බැරි..:baffled: