බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යන ගමන් අඹ ටික දීලා පල.. :baffled::baffled:

    නැත්නන් උඹ යන වාහනේ හුලං පල.. ඒසී නැතුව දාඩිය දාන්න සෙට් වෙයන්.. උඹ වාඩි වෙලා ඉන්න ෂීට් එක ගාවට බබෙක් හම්බුවෙන්න එන්න ගෑණු කෙනෙක් එන්න ඕනි...උඹේ කකුල පොඩි එකෙක් පාගන්න ඕනි..:angry::angry:

    නොඩකින්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අයියා නෙමෙයි මම හිතන්නේ වගකිවයුත්තා..

    මාමි 12ට ඔහේ එනවලු..
    ඒ අස්සේ උඹ ගෙදර නොයා අද කටුනායක ඉන්න එකටත් මඩපාරක් මඟ එනවා කියපන්කෝ..
    ඕකනේ නේ බන් කොරන්න බැරි..:baffled:

    mama gedara gihin enawa ban, iye 2i nida ganiddi kusal ekka malagedaraka giya, patta nidi mathai gedara gihin podi alert ekak dala 11.30 withara gedarin enawa............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිබිලි නගින බෙලිකටු.... රෙන්ට් එකට ඉන්න නිසා ඒ.සී එකක් හයි කරගන්න බැරුව ඉන්නේ.... :sorry:

    පෝර්ටබල් එකක් ගමු මාමේ.. එයාර් කූලර් නෙමෙයි. පෝර්ටබල් ඒසී එකක්.
    කොහොමත් ජීවිතේ අන්තිම කාලේ ඒසී එකක් දාගෙන හිටියම සනීපයි. :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෝර්ටබල් එකක් ගමු මාමේ.. එයාර් කූලර් නෙමෙයි. පෝර්ටබල් ඒසී එකක්.
    කොහොමත් ජීවිතේ අන්තිම කාලේ ඒසී එකක් දාගෙන හිටියම සනීපයි. :baffled:

    අන්තිම කාලේ ඉතිං අද හෙටද දන්නේ නැහැනේ බං... :baffled:
    ඔය පෝටබල් ඒ.සී සීන් එක හරියයිද..? මේ කාමරේ ටිකක් ලොකුයි බං... :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    na ban, anith ekekwath bonne na ithin amuwenama gihin awa............

    කුසලයා කියන්නේ මගේ හොඳම යාලුවන්ගෙන් එකෙක්. උගෙයි මගෙයි යාලුකමට දැන් අවුරුදු 16ක් වෙනවා. ඉස්කෝලේ යන කාලේ බඩු බහින කාලේ ඉඳන්ම අපි දෙන්න හෙන බොක්කේ යාලුවේ. දැන් උට කෝල් කෙරෙන්නේ අඩුවෙන්. ඉඳලා හිටලා. මාසෙකට සැරයක් හෝ දෙසැරයක්. උඹට කෝල් කෙරෙනවා සතියකට 6-7 පාරක්වත් :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කුසලයා කියන්නේ මගේ හොඳම යාලුවන්ගෙන් එකෙක්. උගෙයි මගෙයි යාලුකමට දැන් අවුරුදු 16ක් වෙනවා. ඉස්කෝලේ යන කාලේ බඩු බහින කාලේ ඉඳන්ම අපි දෙන්න හෙන බොක්කේ යාලුවේ. දැන් උට කෝල් කෙරෙන්නේ අඩුවෙන්. ඉඳලා හිටලා. මාසෙකට සැරයක් හෝ දෙසැරයක්. උඹට කෝල් කෙරෙනවා සතියකට 6-7 පාරක්වත් :D

    oka ekka badu bassa kiyanne mata hitha ganna puluwan, uta man iye kiwwa yana gaman.............
     
    Last edited: