බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබගේ ලස්සබ ෆොටෝ ටිකක් තියෙනවා මන් ගාව ඕනේද ඕනෙද ඕනෙද

    ඇයි බන් උඹ කොල්ලන්ගෙ ලස්සන ෆොටෝස් තියාගෙන ඉන්නේ ? මොනවද කරන්නේ?:baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලෙසාක්ෂි!!!! :rofl:
    අපේ ක්ලාස් එකේ හිටියේ කෙල්ල... :rofl:
    වසන්ත සර් කියන්නේ මම අවුරුදු 14ක් ඉගෙනගත්තු ගුරුවරුන්ගෙන් මට හම්බ වෙච්චි හොඳම ගුරුතුමා.
    මධුරයා ඉන්නවා ඔතන. උඹට මීටර් නැද්ද?

    ammo lesakshi iyeth mathak kala kusal ekita call ganna widapu duka, ah madurayath innawa ne, wasantha sir nan patta pora............
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බන් උඹ කොල්ලන්ගෙ ලස්සන ෆොටෝස් තියාගෙන ඉන්නේ ? මොනවද කරන්නේ?:baffled:

    ඌට කෙල්ලො අරහං... අපි වගේ නාකියෙක් දැක්කත් ෆෝටෝ ගහලා තියන් ඉන්නවා.. :baffled::oo:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කැR වැඩේ ඒ ගෑණි කුසලයට කරේ. මට නම් පට්ට තරහයි... :angry:

    uba kusalta call ekak dala ahapan machan iye 8ta withara ubalage gewal paththen walan saspan ehema wisik wena seen ekak ahuna neda kiyala?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකවුන්ට් එකේ කෙල්ලට කිවුවා අරක උඩින් තියාගන්න කියලා
    ඒකි සප් එකක් දෙයි මට අනිවා
    :love:

    හිනාගස්සන්න එපා යකෝ.. එහෙනන් ඒකි අරක උඩින් තියන් ඇති දැන්... :baffled::baffled: