බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uba penna hitiye ne ban
    odesk asse ringala hitiyada

    :yes::yes::yes: පොඩ්ඩක් ඒ පැත්තේ රිංගල ජොබ් 10-15 ක් කරා පහුගිය මාස දෙකේ විතර..
    දැන් ජොබ් 100 කට ළගයි..
    ඩොලර් බ්‍රෝ.. ඩොලර්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aha u kello dennekma wedata aragenada
    me den mageth dathak henata ridenna alluwa ban

    කිඹුල දත ගලවන්නේ රිදෙන්නෙ නැති වෙන්න ක්‍රෙම්ට..
    කෙල්ලො දෙන්න දැනෙන්ම දත ගලෝනවලු කොල්ලන්ගෙ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes: පොඩ්ඩක් ඒ පැත්තේ රිංගල ජොබ් 10-15 ක් කරා පහුගිය මාස දෙකේ විතර..
    දැන් ජොබ් 100 කට ළගයි..
    ඩොලර් බ්‍රෝ.. ඩොලර්...
    ස්කවියා වගේ වෙන්න බ්‍රෝ ස්කවියා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සිරාවටම අහන්නේ..රංගුව ගසන්නේම නැද්ද?
    පොරගෙ ටෝක් වල හැටියටනන් පොර තමයි ගැසීමටම උපන් එකා වගේ :shocked::confused:

    :rofl::rofl: කෝක් බොන එකට ගසනවා කියලා කියනවා නම් ඉතින් ඕන් රංගුවා ගසනවා තමා...... :yes::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කිඹුල දත ගලවන්නේ රිදෙන්නෙ නැති වෙන්න ක්‍රෙම්ට..
    කෙල්ලො දෙන්න දැනෙන්ම දත ගලෝනවලු කොල්ලන්ගෙ...
    මාලබේ කොල්ලන්ගෙ හක්කේ දත් ටිකට බුදු සරණයි

    කිඹුල්ධර්මේ මාකටින්ස්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: කෝක් බොන එකට ගසනවා කියලා කියනවා නම් ඉතින් ඕන් රංගුවා ගසනවා තමා...... :yes::P

    නෙදකින්.. පොර ගැන මවාගෙන තිබ්බ චිත්තරූපය ග්ලාස් එකක් කුඩු වුනා වගේ කුඩේ කුඩු වුනා කියහන්කො.. මූන දැක්කමනන් මූන මිරිකලා කසිප්පු බෝතලයක් දෙකක් ගන්න පුලුවන් වගේ ඉන්නෙනන්:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි රුපියල් හොයලා
    ඩොලර් වලින් බඩු ගන්නවා බ්‍රෝ
    ඒවානේ මැජික්

    උඹලට ඩොලර් එකට රුපියල් 145 ක් හොයන්න වෙනවා..:baffled:
    අපිට ඩොලර් එකකට රුපියල් 145 ක් දෙනවා..:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් බන් 177 තමයි
    මම අකමැතිම රූඩ් එක
    නොදෝකින් මුන්

    ජැක්සන් පාර වදිනකොට නම් ඕහොම කියන්නේ නෑ.... :rofl::P:love:



    මම මාලබේ
    තනියම යමි කිබුලගේ අලුත් බෝතලේ රස බැලීමට සහ අර ලමිස්සියෝ දෙන්න බලන්න

    යකෝ කිඹුලා හෙන ඉන්ටර්වීව් තොගයක් කරලද කොහෙද ඔය දැරිවියෝ දෙන්නා ගත්තේ.. උබ හදන්නේ ඒ මනුස්සයව අමාරුවේ දාන්නද...? :eek::P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාලබේ කොල්ලන්ගෙ හක්කේ දත් ටිකට බුදු සරණයි

    කිඹුල්ධර්මේ මාකටින්ස්

    මල් බබා වට්ස් ආආආආආආආආආආආප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්... අවුරුදු ඉවරද? තව තියෙනවද...? :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ජැක්සන් පාර වදිනකොට නම් ඕහොම කියන්නේ නෑ.... :rofl::P:love:


    යකෝ කිඹුලා හෙන ඉන්ටර්වීව් තොගයක් කරලද කොහෙද ඔය දැරිවියෝ දෙන්නා ගත්තේ.. උබ හදන්නේ ඒ මනුස්සයව අමාරුවේ දාන්නද...? :eek::P


    සිරාවටම රංගුවගෙන් කෙල්ලන්ට හිරිහැරයක් නැහැ බ්‍රෝ කිඹුලව අමාරුවෙ දැම්මත් :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවිලෙන්නයි ගිනි පුපුරා දැන් කිරිය පුරා
    ඇමසින් ඇවිත් බලන්න කක්ක දාගෙන කිරිය පුරා
    අදනම් දත් සහෝ පාබාගේ ගඳ කක්කි ඔබා
    ගන්නවා ඇමසින් මෙහෙට ක්‍රවුඩ් නිසා